spot_img
spot_imgspot_img

වරාය නගර කොමිෂන් සභා පනතට කතානායක අත්සන් තබයි

පුවත්

විදෙස්

කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට කතානයක මහින්ද යාපා අබේවර්ධන අද (27) අත්සන් තැබීය.

මේ අනුව පසුගිය 20 වැනි දා පාර්ලිමේන්තුවේ දී සම්මත කෙරුණු එම පනත් කෙටුම්පත අද සිට බලාත්මක විය. එම පනත එදින සම්මත වූයේ සංශෝධන සහිතව බැවින් නීති කෙටුම්පත් දෙපාර්ත‍මේන්තුව විසින් එම සංශෝධන ඇතුළත් කර සකසනු ලැබූ පනත සඳහා කතානායක වරයා මෙලෙස සිය අත්සන තැබුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!