-5.9 C
New York

Tag: bus

බසයක් පෙරැළී 24ක් රෝහලේ

යාපනයේ කල්ලුණ්ඩායි ප්‍රදේශයේ දි අද (12) ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් පෙරැළීයාමෙන් මගීන් 24 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව ‍මාණිප්පායි...

හමුදා බස් රථයක් සහ කැබ් රථයක් ගැටී කන්තාවන් දෙදෙනකු මරුට

යුද හමුදා බසයක් හා කැබ් රථයක් පොළොන්නරුව මනම්පිටිය-දළුකනවාඩිය මාර්ගයේ දී අද (29) උදෑසන මුහුණට මුහුණ ගැටීමෙන් කාන්තාවන් දෙදෙනකු මියගොස් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය...

නීති නොතකා අළුත්කඩේ උසාවියේ රස්සාවට යන දකුණේ වැසියෝ

කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය වෙත එහි කාර්ය මණ්ඩලය ගාල්ලේ සිට රැගෙන යාමට යොදා ඇති බස් රථයේ කිසිදු නිරෝදායන නීතියක් හෝ ආරක්ෂාවක් නොමැති බව බසයේ...

ස්ටාර්ලින් ඇතුළු පිරිස නිරෝධායනයෙන් මුදාහරී

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උද්ඝෝෂණයක් පැවැත්වූ බව පවසමින් අත්අඩංගුවට ගෙන මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යැවූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලිං ඇතුළු පිරිස නිරෝධායනයෙන්...

ඩෙල්ටා ප්‍රභේදය ගාල්ලේ පැතිරීමේ අවදානමක්? සත්‍ය දැනගැනීම ආරක්ෂාවට උදව්වකි

දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකළහොත් ඉදිරි සති කිහිපයේ දී ශ්‍රී ලංකාව බරපතල ඛේදවාචකයකට මුහුණ දෙනු ඇතැයි සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ...

වැලිගම දී පුද්ගලයකු බසයට යටවීම මිනීමැරුමක් ? පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

වැලිගම ප්‍රදේශයේ දී බස් රථයක ගැටීමෙන් පුද්ගලයකු මියයාම සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි. මෙම...

අම්බලන්ගොඩ කොරෝනා දැඩි අවදානමක්

අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොරෝනා අවදානම ඉහළ ගොස් තිබේ. ඊයේ (29) දිනයේ දී පමණක් කොරෝනා ආසාදිතයන් 28 දෙනකු පිළිබඳ තහවුරු කරන වාර්තා ලැබී...

ප්‍රදේශයම අමාරුවේ දමන හබරාදුවේ කොරෝනා ආශ්‍රිතයෝ කඩේ ගොස් බසයේ ගෙදර යයි

කොරෝනා ආසාදනය වූ බවට තහවුරු කරගත් පුද්ගලයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් පවා පීසීආර් පරීක්ෂණ සඳහා ‍යාමට හා ඒමට පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන අවස්ථාවක් rata.lk...

බසය ප්‍රපාතයේ, 15ක් රෝහලේ

නුවරඑළිය, හයිෆොරස්ට් රාගල මාර්ගයේ මහතුඩුගල ආසන්නයේ දී අද (29) උදෑසන 11.30ට පමණ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සාගොස් ප්‍රපාතයකට පෙරැළී ඇතැයි පොලිසිය පවසයි. මෙම අනතුරින්...

අම්බලන්ගොඩ නගරයෙන් කොරෝනා ආසාදිතයන් හමුවෙයි

අම්බලන්ගොඩ බස් නැවතුම් පොළේ කරන ලද අහඹු පීසීආර් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 09 දෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම ආසාදිතයන් හමුවී ඇත්තේ කරන ලද...

වසර අවසානය දක්වාම වාහන ගෙන්වීම තහනම්

වාහන ආනයනය කිරීමේ පහසුකම් ලබාදීම මේ අවස්ථාවේ කළ නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසයි. ඔහු පවසන්නේ වාහන ආනයය සඳහා පනවා ඇති සීමා...

මිනුවන්ගොඩ අයෙක් මරුට. ජනතාවගෙන් හමුදාවටත් දෝස් මුරයක්

විදේශගත වී සිට මෙරටට පැමිණි පුද්ගලයන් නිරෝධායනය සඳහා රැගෙන යමින් තිබූ බසයක යතුරුපැදියක් ගැටීමෙන් අද (27) පුද්ලයකු මියාමත් සමඟ මිනුවන්ගොඩ හොරම්පැල්ල ප්‍රදේශයේ දැඩි උණුසුම්...

Recent articles

spot_img