-5.9 C
New York

Tag: balapitiya

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

“සාමකාමී අරගලයට බිය වෙන්න එපා. අපේ සහය ඔබටයි” ගාල්ලේ නීතිඥවරු ජනතාවට කියති

සාමකාමී ජනතා අරගලවලට බිය නොවන ලෙසත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි වගන්තියේ සඳහන්කර ඇති සමාකාමීව රැස්වීමේ අයිතිය උල්ලංඝනය කරමින් කටයුතු කිරීමට හදිසි නීතිය තිබුණ ද...

දකුණේ ජාතික පාසලක සිසුවියන්ට, අතවර කළ සිද්ධියක් සැඟවීමට උත්සාහයක්

බලපිටිය රේවත මහා විද්‍යාලයේ සේවය කරන ගුරුවරයකු නොවන රජයේ නිලධාරියකු පාසල් සිසුවියන් කිහිප දෙනකුට අතවර කිරීමේ සිදුවීමක් විවිධ පුද්ගලයන් විසින් නීතිය හමුවට නොයා වළක්වා...

එළොව ගිහින් මෙ‍ළොව ආ, ගාල්ලේ දරුවෙක් වෛද්‍යවරුන්ගේ වික්‍රමයක් ගැන කියන කතාව

“මම හිතුවේ ඒක මැණිකක් කියලා. හෝදලා බැලුවම ලස්සනට නිල් පාටට දිළිසෙනවා. අනිත් යාලුවන්ට කිව්වාම එයාලා උදුරන්න වගේ මගේ පැත්තට ආවා. මම ඒක අරන් දුවගෙන...

අම්බලන්ගොඩ දී රිය අනතුරකින් දෙදෙනකු මරුට

අම්බලන්ගොඩ ගාල්ල ප්‍රධාන මාර්ගයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි අම්බලන්ගොඩ මූලස්ථාන පොලිසිය සඳහන් කරයි. මෙලෙස මියගොස් ඇත්තේ පරගහතොට සහ වඩුමුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්...

නිරුවතින් මහ මඟ දිවගිය පොලිස් නිලධාරියා රෝහලේ

අකුරළ ප්‍රදේශයේ දී ජනතාවගෙන් පහර කා නිරුවතින් මහමඟ දිවගිය පොලිස් නිලධාරියකු පෙරේදා (27) රාත්‍රී බලපිටිය රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබ සිටියි. ඔහු සම්බන්ධයෙන් මේ...

බලපිටිය රෝහලේ ශල්‍යාගාරවලටත් මැස්සෝ රිංගති. රෝගීන් පවා දැඩි අවදානමක

බලපිටිය රෝහල මැස්සන්ගේ රජ දහනක් බවට පත්ව ඇති අතර මේ වනවිට එහි ශල්‍යාගාරවලට ද මැස්සන් රිංගා ගැනීම හේතුවෙන් සැත්කම් පවා සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙන යාමේ බරපතල...

දොස්තර නිරෝධායන උපදෙස් නොතකා පුද්ගලික සේවයේ. බද්දේගම ජනතාව අමාරුවේ

දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ තොරතුරු තාක්ෂණ අංශයේ සේවය කරන වෛද්‍යවරයකු කොරෝනා ආසාදිතයකුගේ පළමු පෙළ ආශ්‍රිතයකු වී ඇති බැවින් නිරෝධායනය වෙන ලෙස දී...

ගාල්ලේ කොරෝනා පරීක්ෂණ නවතියි. හැකිනම් පන බේරා ගන්න

ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීමට තවදුරටත් හැකියාවක් නැතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ වනවිට පීසීආර් පරීක්ෂණ සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා අවශ්‍ය කට්ටල කිසිවක් ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය...

නිවුන් ‍දරුවන්ගේ ශෝකාන්තය රටට ම පාඩමක් විය යුතුයි

දරුවන්ගේ විනෝදය සහ සතුට වෙනුවෙන් දෙමාපිය වැඩහිටියෝ ඕනෑම දෙයක් කරති. මෙවැනි අවස්ථාවල දී දෙමාපිය වැඩිහිටි‍යන්ගේ අදහස වන්නේ තමන් සමඟ සිටින විට දරුවන් ආරක්ෂිත බවයි....

සීයාත්, නිවුන් මුණුපුරන් දෙදෙනාත් දිය නෑමට ගොස් නොඑන ගමන් යයි

කොස්ගොඩ දූවේමෝදර ගං මෝයේ දිය නෑමට ගිය සීයා සහ හය හැවිරිදි නිවුන් දරු දෙදෙනාගේ සිරුරු සොයාගත් බව කොස්ගොඩ පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ කොස්ගොඩ පදිංචි...

වෛද්‍යවරුන්ට බාධා කළැයි මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

බලපිටිය රෝහලේ වෛද්‍යවරුන්ගේ රාකාරියට බාධා කළැයි සැකපිට බෙන්තොට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ මූලස්ථාන පොලිසිය පවසයි. අද (26) එම මන්ත්‍රීවරයා මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත්...

ගාල්ලෙන් එක් දිනක දී රෝගීන් 100 පනී

ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15කින් අද (04) දහවල් 12.00ට අවසන් වූ පැය 24 දී වාර්තා වී ඇති බව දකුණුු පළාත් කොරෝනා තොරතුරු...

Recent articles

spot_img