-2.1 C
New York

Tag: athadanguwata

නෙළුව පොලිසියට ආ 15 හැවිරිදි දැරිය සිපගත් පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

පැමිණිල්ලක් කිරීම සඳහා නෙළුව පොලිසියට පැමිණි 15 හැවිරිදි දැරියක සිපගත් පොලිස් කොස්තාපල්වරයකු එම පොලිසිය විසින්ම අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අධිකරණයට ඉදිරිපත්කරන බව ද පොලිසිය පවසයි. නෙළුව...

සුදු වෑන් එකකින් පැමිණි පිරිසක් අසේල සම්පත් පැහැරගෙන ගිහින්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බව කියමින් පැමිණි සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයන් 20 දෙනකු පමණ පැමිණ මහජන අයිතීන් සුරැකීමේ පදනමේ සභාපති අසේල සම්පත් පැහැරගෙන ගිය බව...

ඉදිකරමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ දී දෙදෙනකුට මරු කැඳවූ අනතුර (වීඩියෝ)

ඉදිකරමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයට අවසරයකින් තොරව ඇතුළු කළ යතුරුපැදියක් හා කාරයක් ඊයේ (24) රාත්‍රී ගැටීමෙන් යතුරුපැදියේ පැමිණි දෙදෙනා මියගොස් ඇතැයි නාරම්මල පොලිසිය කියයි. කාරයේ...

පොලිස් නිල ඇඳුමින් හෙරොයින් ගෙන ගිය අයකු අත්අඩංගුවට

පොලිස් නිල ඇඳුමින් සැරසී හෙරොයින් රැගෙන යමින් සිටි පොලිස් නිලධාරියකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. සකකරු කළුතර දකුණ පොලිසියට අනුයුක්තව සේවය කළ...

බාලවයස්කාර දැරියක් ලිංගික සේවයේ යෙදවූ අයකු අත්අඩංගුවට

බාලවයස්කාර දැරියක් ලිංගික සේවයේ යොදවා මුදල් ඉපයූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්සේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි. මෙම සැකකරු...

මත්ද්‍රව්‍ය සමඟ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

පුත්තලම කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් හෙරොයින් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත් ඔහු කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු බවත් පොලිසිය පවසයි. යතුරුපැදියකින් ගමන්කරමින් සිටි මෙම...

මො‍රටුව නගරාධිපති රිමාන්ඩ්

කොරෝනා එන්නත්කරණ වැඩසටහනක් අතරතුර වෛද්‍යවරුන්ගේ රාජකාරියට බාධා කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ජුනි 11 වැනි දින දක්වා රිමාන්ඩ් කරන්න යැයි...

මොරටුව නගරාධිපති අත්අඩංගුවට

මොරටවු ප්‍රදේශයේ එන්නත්කරණ වැඩසටහන අතරතුර රජයේ නිලධාරීන්ට බාධාවන අයුරින් කටයුතු කිරීම සම්බන්ධයෙන් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මොරටුමුල්ල උතුර ග්‍රාම නිලධාරී වසමේ...

දකුණේ කොරෝනා එන්නත් හොර පාරේ ?

මාතර නගරයේ කොරෝනා මර්ධන එන්නත් ලබාදීමේ දී අක්‍රමිකතා සිදුව ඇති බව එන්නත් ලබාගැනීමට එහි ගිය හරිත දහනායක පවසයි. මාතර හිත්තැටිය නැගෙනහිර හා සුදර්ශී පෙදෙස යන...

නැවේ බඩු එකතු කළ පිරිසක් අත්අඩංගුවට

ගනි ගන්නා නැවේ තිබී වෙරළට ගොඩ ගැසූ භාණ්ඩ ඒකතු කළ පුද්ගලයන් 08 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි. පමුණුගමුව, දුන්ගල්පිටිය, මීගමුව සහ...

පුතෙක් සිය පියා ඝාතනය කරයි

පොතුහැර බෝයගනේ ප්‍රදේශයේ දී පුතකු විසින් සිය පියා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ බෝයගනේ පදිංචි 65 හැවරිදි පුද්ගලයෙකි. ඔහුගේ 45 හැවිරිදි පුතු...

අධිවේගී මාර්ගයේ රංගනයෙන් රිමාන්ඩ් බන්ධනාගාරයට ගිය තරුණයෝ

අධිවේගී මාර්ගයේ මෝටර් රථයක වා කවුළු තුළින් සිරුරු කොටස් එළියට දමාගෙන ගිය තරුණයන් සිව් දෙනකු ලබන 22 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරයේ තබන ලෙස...

Recent articles

spot_img