spot_img
spot_imgspot_img

මො‍රටුව නගරාධිපති රිමාන්ඩ්

පුවත්

විදෙස්

කොරෝනා එන්නත්කරණ වැඩසටහනක් අතරතුර වෛද්‍යවරුන්ගේ රාජකාරියට බාධා කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ජුනි 11 වැනි දින දක්වා රිමාන්ඩ් කරන්න යැයි මොරටුව මහේස්ත්‍රාත් අද (28) නියෝග කළේය.

ඊයේ (27) මොරටුවේ දී සිදුවූ එම සිද්ධිය සම්බන්ධයෙන් අදාල වෛද්‍යවරිය විසින් කරන ලද පැමිණිල්ලකට පසු නගරාධිපතිවරයා ගල්කිස්ස නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!