spot_img

සුදු වෑන් එකකින් පැමිණි පිරිසක් අසේල සම්පත් පැහැරගෙන ගිහින්

පුවත්

විදෙස්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බව කියමින් පැමිණි සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයන් 20 දෙනකු පමණ පැමිණ මහජන අයිතීන් සුරැකීමේ පදනමේ සභාපති අසේල සම්පත් පැහැරගෙන ගිය බව ඔහුගේ දියණිය චෝදනා කරයි.

ඇය පවසන්නේ මේ පිළිබඳ පොලිසියට ද පැමිණිල්ලක් යොමුකළ බවයි.

NE 0833 අංක දරණ සුදු පැහැති වෑන් රථයකින් පැමිණි මෙම පිරිස අතර නිල ඇඳුමින් සැරසුණු කිසිවෙකුත් නොසිටි බවත්, ඔවුන් සෝදිසි වරෙන්තුවක් හෝ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් හෝ නොපෙන්වූ බව ද ඇය පවසා සිටියි.

ඇය සමාජ මාධ්‍යයට මුදාහරින ලද වීඩියෝව

https://web.facebook.com/100004504023109/videos/1964167167076732/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles