-5.9 C
New York

Tag: asela gunawardhana

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

කොරෝනා යළි වැඩිවෙන ලකුණු

මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව යළිත් වැඩිවෙමින් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. ඊයේ (05) මෙරට නිල වශයෙන් වාර්තා කළ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 628කි. අද...

සියලු මාධ්‍ය ජනතාව නොමග යවද්දී rata.lk නිවැරදි වාර්තාකරණයේ. “කරාපිටියේ කොරෝනා කරල” බොරුවක් බව Factcheck ආයතන කියයි.

කරාපිටියේ කොරෝනා කරල ලෙස හැඳින්වෙන නිෂ්පාදනය ව්‍යාජ නිෂ්පාදනයක් බවත් එය ජනතාව අතරට ගෙන යාම සඳහා සිදුකරන සියලුම ප්‍රචාරයන් අසත්‍ය හා පදනම් විරහිත ප්‍රචාරයන් බවත්...

“තව සති දෙකක් රට වසා දැමිය යුතුයි” – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

දැනට පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් වසංගතයේ පැතිරීම පාලනය වීම දැක ගැනීමට නම් රට වත් සති දෙකක්වත් අවම වශයෙන් වසා තැබිය යුතු බව සෞඛ්‍ය...

කොරෝනා එන්නත්කරණය සෞඛ්‍ය අමාත්‍යාංශ පාලනයෙන් ගිලිහෙයි ? වෛද්‍යවරුන්ගෙන් චෝදනා

මේසන් බාස්ගේ වැඩේ වඩු බාස් කරන්න යාම නිසා සමස්ත රටව වසංගතයේ ගොදුරක් වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ අධිකරණයෙන් වාරණයට ලක්වූ හිටපු විධායක කමිටු...

සෞඛ්‍ය සේවා ලොකු පුටුවල වෙනසක් ?

කොරෝනා පාලනය කිරීමට නොහැකි වීමේ එක් හේතුවක් වන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනගෙන් ඊට ලැබෙන දායකත්වය අඩුවීම බව සඳහන් කරමින් ඔහු එම...

කොරෝනා මරණ 98ක් වාර්තා වෙයි

කොරෝනා ආසාදනය වී ඊයේ (05) දිනයේ දී මෙරට පුද්ගලයන් 98 දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (06) තහවරු කළේය. මෙම මරණ සංඛ්‍යාව දිනක්...

පිළියන්දලින් හමුවූ ඩෙල්ටා ආසාදිතයන් ගැන ඇත්ත සහ බොරුව

ඩෙල්ටා ප්‍රභේදය සහිත පුද්ගලයන් 05 දෛනකු පිළියන්දල ඇඟළුම් කම්හලකින් වාර්තා වී ඇති බව ඊයේ මාධ්‍ය වාර්තා කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂ, ආසාත්මිකතා, ප්‍රතිශක්තිකරණය හා...

පාසල්, විශ්වවිද්‍යාල, අධ්‍යාපන ආයතන විවෘත කිරීමේ සූදානමක් නැතැයි සෞඛ්‍ය ලොක්කා කියයි

පාසල්, විශ්වවිද්‍යාල හා පෞද්ගලික උපකාරක පන්ති ආරම්භකිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන අද (04) කීවේය. ඔහු එහි...

“SPA විවෘතයි. ගෙදර රැස්වීම් බෑ” අලුත්ම මාර්ගෝපදේශ මෙන්න

කොරෝනා පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස පළාත් අතර පණවා තිබූ සංචරණ සීමා අද(5) සිට තවත් සති දෙකක කාලයකට දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි කොවිඩ්...

රෝගීන් වැඩිවුණොත් සිදුවන දේ මෙන්න

දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වැඩි වුවහොත් ඉදිරියේ දී නැවත දැඩි සංචරණ සීමා පැනවීමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි. ඔහු...

21 සංචරණ සීමා ඉවත්කරන්න එපා යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියයි

ඉන්දියාවට විශාල බලපෑමක් සිදුකළ කොරෝනා වයිරසයේ ඉන්දියානු ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් ද හමුවී ඇති බැවින් 21 වැනි දින සංචරණ සීමා ලිහිල් නොකරන ලෙස ශ්‍රී ලංකා...

භූමදාන කළේ ඉස්ලාම් ආගමිකයන්ගේ සිරුරු පමණක් නොවේ

කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයන් 605 දෙනකුගේ සිරුරු මේ වනවිට භූමදාන කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි. ඔහු පවසන්නේ ආගමික විශ්වාසයන් අනුව...

Recent articles

spot_img