spot_img
spot_imgspot_img

කොරෝනා මරණ 98ක් වාර්තා වෙයි

පුවත්

විදෙස්

කොරෝනා ආසාදනය වී ඊයේ (05) දිනයේ දී මෙරට පුද්ගලයන් 98 දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (06) තහවරු කළේය.

මෙම මරණ සංඛ්‍යාව දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ද වෙයි.

මේ වනවිට ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිත මරණ 4,919ක් වාර්තා වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!