-4.8 C
New York

Tag: asaditha

මරණ 82ක්. ආසාදිතයන් 2,543ක්

කොරෝනා ආසාදිත වී මියගිය පුද්ගලයන් 82ක් සහ ආසාදිතයන් 2,543ක් බදාදා (04) දිනයේ දී රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා...

ගැබිනියන් දෙදෙනකු දරුවන් ද සමඟ අවසන් ගමන් යයි

කොරෝනා ආසාදනය වී සිටි ගැබිනියන් දෙදෙනකු දරුවන් දෙදෙනා සමඟ මියගොස් ඇතැයිි සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ කෙසෙල්වත්තේ පදිංචි 38 හැවිරිදි කාන්තාවක් සහ මරදාන...

“සංචරණ සීමා ඉවත්කිරීමෙන් රටම අමාරුවේ වැටුණා” – විශේෂඥ වෛද්‍ය සංගමය

කොරෝනා ආසාදිතයන සඳහා ශ්‍රී ලංකාවේ රෝහල්වල ප්‍රතිකාර කිරීමට හැකි ධාරිතාව උපරිම මට්ටමට ළඟා වී ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. මෙයට හේතුවූයේ වේගවත් ව්‍යාප්තියක් සහිත කොරෝනා...

බද්දේගම ප්‍රාදේශීය සභා මන්ත්‍රිනියකට කොරෝනා. එන්නත් විදින තැනටත් ගිහින්

බද්දේගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක වන සුසන්තා ජයසූරිය කොරෝනා ආසාදිත බව අද (02) තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි. ඇය පසුගිය 30 වැනි දා බද්දේගම ප්‍රාදේශීය...

දකුණේ කොරෝනා අවදානම වැඩිවෙයි. රෝගීන් 133%කින් වර්ධනය වෙලා

දකුණු පළාතෙන් පසුගිය දින 05ක දී කොරෝනා ආසාදිතයන් 1996 දෙනකු වාර්තා වී තිබේ. පසුගිය ජුනි මාසයේ 28, 29,30,31 සහ අද (අගෝස්තු 01) මෙම ආසාදිතයන්...

ගාල්ලේ ආසාදිතයන් වාර්තාවීම 77.95% කින් වැඩි වෙයි

ගාල්ලේ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් වාර්තාවීම දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් වැඩි වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයෙන් දෛනිකව නිකුත්කරනු ලබන වාර්තාව අනුව...

කොරෝනා ගරානාවක් කරගත් කරාපිටියේ දොස්තරගේ බොරුව හෙළිවෙයි

කොරෝනා වසංගතයට ප්‍රතිකාරයක් ලෙස දේශීය දැනුම භාවිතා කරමින් සොයගත් නිෂ්පාදනයකින් කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා මරණ සංඛ්‍යාව අඩුකරගත හැකි වූ බවට එම රෝහලේ වෛද්‍යවරයකු වූ...

දෛනික කොරෝනා ආසාදිතයන් යළි 2,000 ඉක්මවයි. මරණවලත් වැඩවීමක්

දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (29) වැනි දා 2,329ක් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා...

කරාපිටියට දිනක දී කොරෝනා මරණ 09ක්. ඉන් 04ක් ම නිවෙස්වල දී මියගිහින්

කරාපිටිය ශික්ෂණ රෝහලට ඉරිදා (25) දිනයේ පමණක් කොරෝනා ආසාදිත මළ සිරුරු 09ක් ලැබී තිබුණු බව එම රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි. රුහුණ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය...

එන්නත් දෙකම ගත් අයෙක් කොරෝනා සෑදී කරාපිටියේ දී මරුට

කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයකු කොරෝනා ආසාදිතව කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇතැයි කරාපිටිය අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන...

ගාල්ලේ පන්සලක හිමිවරුන් පිරිසකට කොරෝනා

හබරාදුව, ලියනගොඩ ශ්‍රී පුලිනතලාරාම විහාරයේ වැඩ සිටින හිමිවරු 17 දෙනකු හා ආසන්න නිවසක පුද්ගයන් 04 දෙනකු කොරෝනා ආසාදිත බවට හඳුනානෙ ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම...

පිළියන්දලින් හමුවූ ඩෙල්ටා ආසාදිතයන් ගැන ඇත්ත සහ බොරුව

ඩෙල්ටා ප්‍රභේදය සහිත පුද්ගලයන් 05 දෛනකු පිළියන්දල ඇඟළුම් කම්හලකින් වාර්තා වී ඇති බව ඊයේ මාධ්‍ය වාර්තා කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂ, ආසාත්මිකතා, ප්‍රතිශක්තිකරණය හා...

Recent articles

spot_img