-5.9 C
New York

Tag: asaditha

දෛනික ආසාදිතයන් 1,500 ඉක්මවයි

‍ශ්‍රී ලංකාවෙන් අද  (29) දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,531ක් බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි. මෙරට දෛනික කොරෝනා ආසිදිතයන්...

බද්දේගම අද හමුවූ ආසාදිතයන් 10න් 05ක්ම කුඩා දරුවන්

බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (26) කොරෝනා ආසාදිතයන් 10 දෙනකු වාර්තාවන අතර ඉන් 05 දෙනකු ම ළමයින් වීම විශේෂත්වයකි. මේ ළමයින් අතර මාස 03ක...

ගාල්ලේ පාසල් තුනක ගුරුවරු තිදෙනෙක් ආසාදිතයි. පන්ති ගණනක් වැසේ

ගාල්ලේ පාසල් තු‍නකින් කොරෝනා ආසාදිත ගුරුවරු අද වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. ගාල්ල ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලයේ ගුරුවරියක, විද්‍යාලෝක විද්‍යාලයේ ගුරුවරයෙකු හා බෙන්තොට ගාමිණී මහා...

ගාල්ලේ ගම් දෙකක් හුදකලා කරයි

ගාල්ලේ රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඉඹුල්ගොඩ හා කටුදම්පේ ග්‍රාම නිලධාරී වසම් දෙකක් අද (26) රාත්‍රී 8.00 සිට හුදකලා කළබව කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...

වඳුරඹ මැදි විදුහලේ සිසුවෙක් ඇතුළු අවුරුදු සවාරි ගිය පිරිසකට කොරෝනා

ගාල්ලේ වදුරඹ මධ්‍ය මහා විද්‍යාලයේ 2 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක් ඇතුළු අවුරුදු සවාරි ගිය බද්දේගම පවුල් දෙකක පුද්ගලයන් 07 දෙනකු ආසාදිතයන් බව හඳුනාගෙන ඇතැයි...

අම්බලන්ගොඩ නගරයෙන් කොරෝනා ආසාදිතයන් හමුවෙයි

අම්බලන්ගොඩ බස් නැවතුම් පොළේ කරන ලද අහඹු පීසීආර් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 09 දෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම ආසාදිතයන් හමුවී ඇත්තේ කරන ලද...

හබරාදුවේ කොරෝනා ආසාදිතයන් වැඩිවෙයි

හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන්ද කොරෝනා ආසාදිතයන් වාර්තාවීම ඉහළ ගොස් ඇතැයි හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ facebook පිටුවේ සඳහන් කර ඇත. කටුකුරුන්දේ පිහිටි නේවාසිකාගාරයකින් ඊයේ...

කොරෝනා ආසාදිතයන් ලක්ෂය ඉක්මවයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති 826 දෙනෙකු අද (24) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල්, ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත...

ගාල්ල, හම්බන්තොට කොරෝනා වැඩිවෙයි. දකුණ දැඩි අවදානමක

දකුණු පළාතේ කොරෝනා අවදානම දැඩි ලෙස ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඊයේ (21) දිනයේ දී පමණක් දකුණු පළාතෙන් කොරෝනා ආසාදිතයන් 67 දෙනකු වාර්තා...

තිස්සමහාරාම පොලිසියේ කෙරෝනා පොකුරක් ?

තිස්සමහාරාම පොලිසියේ නිලධාරීන් 08 දෙනකු හදිසියේ අසනීපවීම හේතුවෙන් රෝහල්ගත කළ පසු ඔවුන් කොරෝනා ආසාදිතයන් බව හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම පොලිසියේ දුරකථන ක්‍රියාකරුවා ලෙස...

හෙළ වෙද ගෙදරට කොරෝනා ආශ්‍රිතයන් දාලා රෝගීන් සිය ගණනක් අමාරුවේ

ආයුර්වේද ඖෂධ සංස්ථාව මගින් පවත්වාගෙන යන විජේරාමේ හෙළ වෙද ගෙදර ගොඩනැගිල්ලේ ඉහළ මහළ කොරෝනා ආශ්‍රිතයන් සඳහා ලබාදීමෙන් ආයුර්වේද ප්‍රතිකාර සඳහා පැමිණෙන සිය ගණනක් රෝගීන්...

හින්දු කෝවිලක කොරෝනා පොකුරක්

මස්කෙළියේ හින්දු කෝවිලක පුද්ගලයන් 11 දෙනකු කොරෝනා ආසාදිත බව අද (22) තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම කොරෝනා ආසාදිතයන් හමුවී ඇත්තේ ශ්‍රී ෂන්මුගනාදන්...

Recent articles

spot_img