-5.2 C
New York

ක්‍රීඩා

මැතිවිස් ශ්‍රී ලංකා පිලට එක්වෙයි ?

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට ඇන්ජලෝ මැතිව්ස් එක්කිරීම සඳහා අනුමැතිය ලැබී තිබේ. ආබාධයකට ලක්වූ බව කියන වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ...

දසුන් ගේ ඉරණම ගැන හෙළිදරව්වක්

ආබාධිත බව පවසමින් ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් කළ දසුන් ශානක නැවත ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙන ඒමට නොැකි බව ලෝක කුසලාන තාක්ෂණික...

ශ්‍රී ලංකාවෙන් ලෝක වාර්තාවක් ? මහීෂ් තීක්ෂණත් කොටස්කරුවෙක් වෙයි

ලෝක කුසලාන තරඟාවලියකට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආබාධයට ලක්වූ ලැයිස්තුවට ඊයේ (21) මහීෂ් තීක්ෂණ එක්ව තිබේ. නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරඟය අතරතුර ඔහු ආබාධයට...

ශ්‍රී ලංකාව පළමු ජය ලබයි

ලෝක කුසලාන තරඟාවලියේ දී පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (21) සමත්විය. ඒ ලක්නව් එකානා ක්‍රීඩාංගණයේ දී නෙදර්ලන්තය කඩුලු 05කින් පරාජයට...

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පුහුණුවීම්වලටත් නොඑයි. ශ්‍රී ලංකා – නෙදර්ලන්ත තරඟය හෙට

මෙතෙක් සහභාගී වූ සියලු තරඟ පරාජය වී ලෝක කුසලාන තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෝ හෙට (20) නෙදර්ලන්ත තරඟයට...

මතීෂ පතිරණ, ආබාධ ලැයිස්තුවට

ලෝක කුසලාන තරඟාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමේ මතීෂ පතිරණ ආබාධයකට ලක්ව ඇතැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ සහය පුහුණුකරු නවීඩ් නවාස් අද (20) සවස කීවේය. නිසි එල්ලයක්...

ආබාධයක් යැයි ඉවත් කළ දසුන්, යළි පුහුණුවීම්වල

ඉන්දියාවේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වෙමින් සිටියදී ආබාධයකට ලක්වීම නිසා නායකත්වයෙන් ඉවත් කළ දසුන් ශානක අද (19) නැවතත් පුහුණු වීම...

මැතිව්ස් සහ චමීර ඉන්දියාවට යවයි

ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයන් ලෙස ඇන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීර දෙදෙනා ඉන්දයාවට යැවීමට ශ්‍රී ලංකා තේරීම් කමිටුව තීරණය...

ශ්‍රී ලංකා නායකත්වය, කුසල් මෙන්ඩිස්ට

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කුසල් මෙන්ඩිස් පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පවසයි. ලෝක කුසලාන තරඟාවලියේ දී උපනායකයා ලෙස කටයුතු කරමින්...

දසුන් ලංකාවට, චාමික කණ්ඩායමට

දසුන් ශානක ආබාධයට ලක්වීම හේතුවෙන්, චාමික කරුණාරත්නට එම ස්ථානය හිමිවන බව වාර්තා වේ. චාමික කරුණාරත්න අතිරේක ක්‍රීඩකයකු ලෙස ඉන්දියාවට ගොස් සිටින අතර ඔහුගේ ආදේශය සඳහා...

දසුන් ශානකට, ලෝක කුසලාන තරඟාවලිය අහිමිවෙයි ?

ලෝක කුසලාන තරඟාවලියේ ලබන 16 වැනි දා ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක ක්‍රීඩා නොකරන බව වාර්තා වේ. දසුන් ශානක පාදයේ...

බංග්ලාදේශයට, දැවැන්ත පරාජයක්

ලෝක කුසලාන තරඟාවලියේ අද (10) එංගලන්තය සහ බංග්ලාදේශය අතර පැවැති තරඟයේ දී ලකණු 137ක පහසු ජයක් අත්කරගැනීමට එංගල්නත කණ්ඩායම සමත්විය. පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය ලකුණු...

Recent articles