spot_img

මැතිව්ස් සහ චමීර ඉන්දියාවට යවයි

පුවත්

විදෙස්

ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයන් ලෙස ඇන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීර දෙදෙනා ඉන්දයාවට යැවීමට ශ්‍රී ලංකා තේරීම් කමිටුව තීරණය කර තිබේ.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම, ලෝක කුසලාන තරගාවලියේ තරග තුනකට සහභාගී වී, එම තරග තුනම පරාජය වී ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත්ව සිටියි.  ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ තරගය ඔක්තෝබර් 21 වනදා ලක්නව් හීදී නෙදර්ලන්තය සමග පැවැත්වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles