-2.1 C
New York

විදෙස්

නේපාල කඳු නගින්නෝ ලෝක වාර්තාවක් තබති

නේපාල කඳු නගින්නන් 10දෙනකුගෙන් යුත් කණ්ඩායමක් විසින් ප්‍රථම වරට  ලොව දෙවන උසම කන්ද වන K2 හි මුදුනට ලඟා වී ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ. පකිස්ථාන චීන...

ඉන්දුනීසියාවේ සෙමෙරු ගිනි කන්ද පුපුරයි

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ පිහිටි සෙමෙරු ගිනි කන්ද පුපුරා යෑමෙන් දුම් රොටු සහ අළු අහසට විහිදීමට පටන්ගෙන ඇතැයි වාර්තා වේ. බලධාරීන් පවසන්නේ කිලෝමීටර් 6.5ක් පමණ උසට...

ෆයිසර් එන්නත ගත් 23 දෙනකු මියයාම ගැන පර්යේෂණ

කොවිඩ් - 19 ට එරෙහිව ෆයිසර් බයෝන්ටෙක් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් වයෝවෘද්ධ රෝගීන් 23දෙනකු මියයෑම සම්බන්දව පරීකෂණයක් ආරම්භ කරන ලෙස නොර්වේ රජය සෞඛ්‍ය බලධාරීන්ට...

බ්‍රසීලයේ විශාල පිරිසක් මරුමුවට පත්වීමේ අමදානමක්

බ්‍රසීලයේ මධ්‍යම ඇමසනාස් ප්‍රාන්තයේ මනවුස් නගරයේ රෝහල් වල පවතින දැඩි ඔක්සිජන් හිඟයක් හේතුවෙන් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම අසීරු වී ඇතැයි වාර්තා වේ.බ්‍රසීලයේ මධ්‍යම ඇමසනාස්...

කොරෝනා ආරම්භය සොයන්න විද්‍යාඥයෝ චීනයට යති

කොවිඩ් - 19 රෝගයේ මූලාරම්භය පිළිබඳ විමර්ශන ආරම්භ කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්වතුන් කණ්ඩයමක් චීනයේ වුහාන් නගරය වෙත ගොස් තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය හා...

ඇමෙරිකාවේ ගෝරිල්ලන්ටත් කොරෝනා (වීඩියෝ)

ඇමෙරිකාවේ සෆාරි උද්‍යානයක සිටින ගෝරිල්ලන් 08 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලෛස කොරෝනා ආසාදනය වී ඇත්තේ ලොස් අන්ජලීස්හි පිහිටි සෙන් ඩියාගෝ...

මැලේසියාවේ හදිසි තත්ත්වයක්

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මැලේසියාව විසින් රටපුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. මැලේසියාවේ රජු වන අල්-සුල්තාන් අබ්දුල්ලා විසින් නිකුත් කර ඇති නිවේදනයකින් මේ බව...

යානයේ එන්ජිම මුහුදෙන් හමුවෙයි

ඉන්දුනීසියා ගුවන් යානයේ එන්ජිම සහ කළු පෙට්ටිය මහ මුහුදේ තිබී සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එන්ජිම මේ වනවිට ජාකර්තා වරාය වෙත ගෙනවිත් ඇති අතර...

ඉන්දුනීසියා යානයේ සුන්බුන් මුහුදේ සොයයි

ඉන්දුනීසියානු එයාර් ජෙට් යානය මුහුදට කඩා වැටුණු ස්ථානය සොයාගත් බවත් එහි සෝදිසි මෙහෙයුම් සඳහා නැව් 10ක් යොදවා ඇති බවත් ඉන්දුනීසියානු බලධාරීන් පවසයි. ඉන්දුනීසියාවේ ශ්‍රී විජය...

ගින්නකට හසුවී බිළිඳුන් 10ක් මරුට

ඉන්දියාවේ බටහිර මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ භන්දාරා දිස්ත්‍රික් රෝහලේ ඇතිවූ ගින්නකින් අලුත උපන් බිළිඳු දරුවන් 10 දෙනකු මියගොස් තිබේ. බලධාරීන් පවසන්නේ ගිනි නිවන භටයන් විසින් දරුවන් 07දෙනකු...

ඉන්දුනීසියා ගුවන් යානයක් අතුරුදන්

ඉන්දුනීසියාවේ අගනුවර වන ජකර්තා සිට ගුවන්ගතවූ මගීන් 50දෙනකුට වැඩි පිරිසක් රැගත් ගුවන් යානයක් අතුරුදන්වී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි. බටහිර කාලිමන්තන් පළාතේ පොන්තියානාක් බලා...

ජපානයේ කොටසකට හදිසි තත්ත්වයක්

කොරෝනා වයිරස ආසාදන පැතිරීම වැළැක්වීම සඳහා ජපානයේ අගනුවර වන ටෝකියෝ සහ අසල්වැසි ප්‍රාන්ත තුනක මාසයක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. ජපානයේ දෛනික ආසාදන...

Recent articles