Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
විදෙස්
වට්ස්ඇප් පණිවුඩ යැවූ තරුණයාට මරණ දඬුවම
Editor Rata
-
March 8, 2024
වට්ස්ඇප් පණිවිඩ මගින් අපහාස කිරීමේ චෝදනාව මත 22 හැවිරිදි සිසුවෙකුට පකිස්ථානයේ අධිකරණයක් මරණ දඬුවම නියම කර තිබේ. පන්ජාබ් පළාතේ අධිකරණය පැවසුවේ ඔහු මුස්ලිම්වරුන් කෝපයට පත්...
ලොව පැරණිතම ෆොසිල වනාන්තරය සොයා ගැනේ
Editor Rata
-
March 8, 2024
ඒංගලන්තයේ නිරිත දිග ගල්පර වලින් සමන්විත ප්‍රදේශයක ලොව පැරණිතම ෆොසිල වනාන්තරය සොයාගෙන ඇතැයි විද්‍යාඥයින් පිරිසක් පවසති. සමර්සෙට් හි මයින්හෙඩ් අසල උස් වැලිගල් කඳුකරයේ එය...
රතු මුහුදේ දිය යට සන්නිවේදන කේබල් කපලා?
Editor Rata
-
March 7, 2024
රතු මුහුදේ දිය යට සන්නිවේදන කේබල් කිහිපයක් කපා හැර ඇති බවට වාර්තා වී ඇතැයි ඇමරිකාව සහ ටෙලිකොම් සමාගමක් පවසා තිබේ. ආසියාව සහ යුරෝපය අතර...
මාරක දුම්රිය අනතුර සිදුවුණේ රියදුරන් ක්‍රිකට් නැරඹූ නිසා
Editor Rata
-
March 4, 2024
පසුගිය ඔක්තෝබර් මාසයේදී ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් හි මාරක දුම්රිය අනතුරක් සිදුවූ අවස්ථාවේදී දුම්රියේ රියදුරන් දෙදෙනා දුරකථනයෙන් ක්‍රිකට් තරඟයක් නරඹමින් සිට ඇති බව තහවුරු වී...
ගාසා තීරයට පළමුවරට ගුවනින් ආහාර
Editor Rata
-
March 3, 2024
ඇමරිකාව විසින් පළමු වරට ගුවනින් ගාසා තීරයට මානුෂීය පතිත කිරීම ආරම්භ කර තිබේ. හමුදා ගුවන් යානා තුනකින් ආහාර සහිත පෙට්ටි 30,000ක් පමණ පැරෂුටි යොදාගෙන...
රුසියානු විපක්ෂ නායකයාගේ අවසන් කටයුතු සිකුරාදා
Editor Rata
-
February 28, 2024
මියගිය රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිගේ දේහය සිකුරාදා මොස්කව්හි සුසාන භූමියක තැන්පත් කිරීමට නියමිත බව වාර්තා වේ. මරිනෝ දිස්ත්‍රික්කයේ පවත්වන සමුගැනීමේ උත්සවයකින් පසුව බොරිසොවුස්කොයේ සුසාන...
ඇඟ හදාගන්න, කාසි සහ කාන්දම් ගිල දැමූ තරුණයා
Editor Rata
-
February 27, 2024
ඉන්දියාවේ ශ්‍රීමත් ගංගාරාම් රෝහලේ වෛද්‍යවරුන් විසින් කාසි 39 ක් සහ චුම්බක 37 ක්, 26 හැවිරිදි තරුණයෙකුගේ බඩවැලෙන් සාර්ථකව ඉවත් කර ඇතැැැ වාර්තා වේ. වෛද්‍යවරුන්...
ඉන්දියාවේ ප්‍රථම අභ්‍යවකාශ ගමන සඳහා ගගනගාමීහු නම් කරති
Editor Rata
-
February 27, 2024
ලබන වසරේ ඇරඹීමට නියමිත ඉන්දියාවේ ප්‍රථම අභ්‍යවකාශ ගමන සඳහා නම්කළ ගුවන් හමුදා නියමුවන් සිව් දෙනෙකුගේ ලයිස්තුව එළිදක්වා තිබේ. ගගන්යාන් ලෙස නම්කර ඇති මෙම මෙහෙයුමේ අරමුණ...
දින හයක වැඩවැරුමෙන් පසු අයිෆල් කුළුණ විවෘත වේ
Editor Rata
-
February 25, 2024
වැඩ වර්ජනයක් හේතුවෙන් දින හයක් වසා දැමීමෙන් පසු පැරිසියේ අයිෆල් කුළුණ ඉරිදා අමුත්තන් සඳහා නැවත විවෘත කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වේ. කුළුණ කළමනාකරණය කරන...
යුක්‍රේන හමුදාවේ 31,000ක් මරුට
Editor Rata
-
February 25, 2024
රුසියාව යුක්‍රේනයට පහරදීම ආරම්භ කර ගෙවී ගිය වසර 02ක කාලයේ දී යුක්‍රේන සෙබළු 31,000ක් සහ සාමාන්‍ය සිවිල් වැසියන් 10,000කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි යුක්‍රේන...
1
...
9
10
11
...
68
Page 10 of 68
Latest news
SLCL මාස්ටර්ස් ලීග් පළමු අදියරේ ශූරතාවය ස්කොර්පියන්ස් ලෙජන්ඩ්ස් කණ්ඩායමට
March 4, 2025
අධිකරණයට භාර වූ OIC ට ඇප
March 4, 2025
එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගන්න සූදානම් යැයි නීතිපති කියයි
March 4, 2025
වෛද්‍යවරු වර්ජනය කල් දමති
March 4, 2025
මුහුදේ පාවී ආ වස්තුව පුපුරා තරුණයකුට බරපතලයි
March 4, 2025
error:
Content is protected !!