2 C
New York

පුවත්

හුදකලා බව ඉවත්කරන ප්‍රදේශ, තවදුරටත් හුදකලා ප්‍රදේශ ගැන දැනගන්න

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා හුදකලා කරන ලද ඇතැම් ප්‍රදේශවල හුදකලා බව ඉවත්කිරීම, තවදුරටත් හුදකලා බව පවත්වාගෙන යාම සහ අලුතෙන් හුදකලා ප්‍රදේශ බවට පත්කිරීම...

පොලිසිය අසළ ගැටුමෙන් මන්ත්‍රී ඇතුළු 12ක් රෝහලේ

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු පිරිසක් පොලිසිය ඉදිරිපිට දී ඇතිකරගත් ගැටුමකින් එම මන්ත්‍රිවරයා ඇතුළු 12 දෙනකු තුවාල ලබා මහියංගණය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි....

හෙට (14) දිනයේ ගාල්ල නගරයේ PCR කරන ස්ථාන

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොරෝනා වසංගතය සීඝ්‍රයෙන් පැතිරයාමේ අවදානමක් ඇති බැවින් හෙට (14) දිනයේ දී ද PCR පරීක්ෂණ සිදුකිරීමට ගාල්ල මහ නගර...

ගුවන් තොටුපොළ විවෘත කිරීමේ ඇත්ත දැනගන්න

ස්ථිර කාල සටහනක් නොමැතිව ගමන් ගන්නා ගුවන් යානා මෙහෙයුම් දෙසැම්බර් 26 වැනි දා සිට ආරම්භකරන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි. එහි සභාපති උපුල් ධර්මදාස...

හපුගල ඉංජිනේරු පීඨයේ සිසුන්ට හොර පාරෙන් කෑම සපයන පිරිසක්

කොරෝනා ආසාදිත සිසුන් වාර්තා වූ ඉංජිනේරු පීඨයේ සිසුන්ට පිටතින් කෑම ගැනීම තහනම් කර තිබිය දී කිසියම් කණ්ඩායමක් අනවසරයෙන් සිසුන්ට ආහාර ගෙන ඒමේ සිද්ධියක් අද...

ගාල්ලේ සංචරණ සීමා දැමූ ප්‍රදේශවලට මාර්ග බාධක දැමීම අශ්වයා පැනගියාට පසු ඉස්තාලය වසා දැමීමක් වෙයි ද?

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මේ වනවිට සංචරණ සීමා පනවා ඇති ග්‍රාම නිලධාරී වසම්වල ප්‍රවේශ මාර්ග සියල්ල වසා දමමින් මාර්ග බාධක දැමීමට පොලිසිය...

සනත් ජයසූරියගේ පියා දිවියෙන් සමුගනී

සුපිරි පිතිකරු සනත් ජයසුරියගේ පියාණන් වන ඩන්ස්ටන් ජයසුරිය (80) අභාවප්‍රාප්ත වී තිබෙනවා. දිගු කලක් අසනීප තත්ත්වයේ පසුවූ ඔහු මියයන විට 80 හැවිරිදි වියේ පසුවූ බවයි...

ත්‍රිත්ව විදුහලේ නිල නිවාස සංකීර්ණයේ ආසාදිතයන් 13. මරණයකින් පසු හෙළිවේ

මහනුවර ත්‍රිත්ව විදුහලේ නිල නිවාස සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයන් 13 දෙනකු හමුවූ බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න පවසයි. මෙම නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි 63 හැවිරිදි...

දිස්ත්‍රික්ක තුනක ජනතාවට E.coli බැක්ටීරියාව සමඟ වතුර බෙදලා. පරීක්ෂණයකින් හෙළිවෙයි

හම්බන්තොට, රත්නපුර හා මොණරාගල දිස්ත්‍රික්කවල පානීය ජලය ලෙස හඳුන්වමින් ලොරි රථවලින් ගෙයින් ගෙට ගොස් අළෙවි කරන ජලයේ රෝග කාරක බැක්ටීරියා අඩංගු බව සෞඛ්‍ය ආමාත්‍යාංශය...

කොරෝනා මරණ දෙකක් පිළිබඳ තොරතුරු දෙයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොරෝනා ආසාදිත මරණ දෙකක් පිළිබඳ අද (12) තොරතුරු නිකුත් කර තිබේ. කොළඹ 15 ප්‍රදේශයේ වයස අවුරුදු 55ක පීරිමි පුද්ගලයකු වැලිසර...

ගුරුවරියත් ඉගෙනුම ලැබූ සිසුන් දෙදෙනකුත් ආසාදනය වෙයි

පාසල් ගුරුවරියකට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් කරන ලද පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඇගේ පන්තියේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට හා සිසුවියකට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු...

සෞඛ්‍ය උපදෙස් නොතකා රෝහලින් ගිය ග්‍රාම නිලධාරිනියට කොරෝනා

අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරිනියකට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ අද (12) තහවුරු කළේය. පසුගිය දිනක අසනීප වීම හේතුවෙන් අම්බලන්තොට රෝහලට ඇතුළත් කර...

Recent articles