2.3 C
New York

පුවත්

අටළුගමින් පැන්න අයෙක් පානදුරේ දී බස්වල රටකජු විකුණලා

කෙරෝනා පැතිරීම හේතුවෙන් හුදකලා කර ඇති අටළුගම ප්‍රදේශයේ පදිංචිකරුවකු හොර රහසේම පැමිණ පානදුර බස් නැවතුමේ දුර ගමන් සේවා බස්රථවල රට කජු විකුණමින් සිටිය දී...

ගාල්ල නගරයෙන් තවත් ආසාදිතයන් 17ක්. බෝපේ පෝද්දලින් එක් ආසාදිතයෙක්

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (14) උදෑසන තවත් කොරෝනා ආසාදිතයන් 17 දෙනකු හා බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිත එක් පුද්ගලයකු වාර්තා වී...

කොරෝනා ආසාදිත මෘතදේහ කොන්ක්‍රීට් වළක භූමදාන කිරීමේ යෝජනාවක්

කොරෝනා හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ මෘතදේහ කොන්ක්‍රීට් යෙදූ සිමෙන්ති වළක භූමදාන කිරීමට ඇති හැකියාව පිළිබඳ සළකා බැලීම සිදුසු යැයි නියේජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය...

“ගාල්ලේ අවශේෂ කැලෑ නෑ. තියෙන්නේ සුවිශේෂී කැලෑ” – දිසා වන නිලධාරී

“ගාල්ල දිස්ත්‍රික්කයේ අවශේෂ කැලෑ කිසිවක් නෑ. තියෙන සියල්ල සුවිශේෂී කැලෑ. ඒ නිසා අවශේෂ කැලෑ කියලා නිදහස් කළ හැකි කිසිම භූමියක් නෑ.” යැයි ගාල්ල දිසා...

දිනමිණ මාධ්‍යවේදියා අනතුරකින් මරුට

කුරුණෑගල මීගමුව ප්‍රධාන මාර්ගයේ සිංගක්කුලිය හන්දිය ආසන්නයේ දී ඊයේ (13) රාත්‍රී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී මාධ්‍යවේදියකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ දිනමිණ පුවත්පතේ...

මස් නිෂ්පාදන කම්හලක් ඇමති නාමල් විවෘත කරයි

කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඉදිකරන ලස මස් සහ මස් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තශාලාවක් අද (13) යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් විවෘත කෙරිණි. මෙය...

ආසාදිතයන් 32,785ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයන් 650ක් අද (13) දිනයේ වාර්තාවීම හේතුවෙන් මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 32,785ක් දක්වා ඉහළ ගියේය. සුවය ලැබීමෙන් අනතුරුව අද දිනයේ රෝහල්වලින් නික්ම ගිය 489ක්...

මාතලේ පළමු කොරෝනා මරණය සමඟ අද මරණ තුනක්

මාතලේ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන පළමු මරණය සමඟ අද (13) දිනයේ කොරෝනා මරණ තුනක් පිළිබඳ නිල දැනුම් දීම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරාය විසින් සිදුකර ඇත. ඔහු උපුටා දක්වමින්...

සැරයන්වරියගේ සාදය ගම් තුනක් හුදකලා කරයි

පොලිස් සැරයන්වරියකගේ නිවසක පැවැති සාදයකට සහභාගී වූ පිරිසක් කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වීම හේතුවෙන් ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ වැල්ලව, කනව සහ සීරාදුන්න ප්‍රදේශ...

පීසීආර් පරීක්ෂණ මඟහරිනවානම් දේපළ තහනම්

පීසීආර් පරීක්ෂණ මඟහරින පුද්ගලයන්ට හා එම පරීක්ෂණවල දී ව්‍යාජ තොරතුරු ලබාදෙන පුද්ගලයන්ට එරෙහිව  අපරාධ නීතිය යටතේ සහ නිරෝධායන නීතිය යටතේ කටයුතු කරන බව පොලිස්...

මනාල යුවළට කොරෝනා. උත්සවයට ගිය පිරිස නිරෝධායනයට

තම විවාහ මංගල්‍යය අවසන්කර විදේශගතවීම සඳහා පීසීආර් පරීක්ෂණයකට යොමුවූ මනාලයා කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වීම හේතුවෙන් කරන ලද පීසීආර් පරීක්ෂණයකින් මනාලියත් කොරෝනා ආසාදිත බව...

කොරෝනා හැඳුණු ග්‍රාම නිලධාරීවරයාගේ මූලාශ්‍රය පැහැදිලි නෑ

දඹුල්ල මහ නගර සභා බල ප්‍රදේශයේ අහඹු ලෙස කරන ලද පීසීආර් පරීක්ෂණයක ප්‍රතිඵල අනුව කොරෝනා ආසාදිත බවට හඳුනාගත් ග්‍රාම නිධාරීවරයාට වයිරසය ආසාදනය වූ මූලාශ්‍රය...

Recent articles