6.4 C
New York

පුවත්

ගාල්ල දැඩි අවදානමක. සක්‍රීය පොකුරු තුනක් හඳුනාගනී

ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා පැතිරීමේ දැඩි අවදානමක් පවතින බවත් සක්‍රීය කොරෝනා පොකුරු තුනක් මේ වනවිට දක්නට ලැබෙන බවත් සෞඛ්‍ය අංශවල අභ්‍යන්තරව හුවමරුවන ලේඛනයක දැක්වෙයි. එම ලේඛනය...

අපේක්ෂා රෝහලේ ආසාදිතයන් 33ක් හමුවෙලා. සියල්ල පිටතින් පැමිණි අය

මහරගම අපේක්ෂා රෝහලෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයන් 33 දෙනකු හමුවී ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානයක පවසයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම රෝගීන් සියලු දෙනාම...

පොළොන්නරුව රාජකීය සිසුන් දෙදෙනකුට කොරෝනා

පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඔවුන් ඉගෙනුම ලැබූ පන්ති කාමර දෙක වසා දැමීමට කටයුතු කර ඇත. මේ...

කොරෝනා රැගෙන ගමට යමින් සිටි 05ක් සොයාගනී

බස්නාහිර පළාතේ සිට පිට පළාත් වෙත යමින් සිටි පුද්ලයන් 05 දෙනකු කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ...

ගාල්ලේ සංචරණ සීමාවල වෙනසක්

ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොරෝනා පැතිරීමේ අවදානම තවදුරටත් පවතින ග්‍රාම නිලධාරී වසම් තුනක දැඩි සංචරණ සීමා පැනවීමටත් දැනට දැඩි සංචරණ සීමා පනවා ඇති...

ගාල්ලේ සිසුන්ට 2020 යළි පාසල් නෑ

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ දැනට වසා දමා ඇති සියලු පාසල් ලබන 23 වැනි දා දක්වා වසා දැමීමට තීරණය කළ බව දකුණු...

ගාල්ලට යතුරු පැදි හමුදාවක් එයි

කොරා්නා වසංගතය තවදුරටත් ගාල්ල නගරය හා ඒ අවට ප්‍රදේශවල පැතිරීම වැළැක්වීම සඳහා යතුරුපැදි 10කින් යුතු හමුදා කණ්ඩායමක් යෙදවීමට අද (18) පැවැති ගාල්ල දිස්ත්‍රික් කොරා්නා...

ගාල්ලේ ජීවත්වී කළුබෝවිල දී මියගිය ආසාදිතයාගේ මළ සිරුරට වූ දේ මෙන්න

ගාල්ලේ පළමු කොරෝනා මරණය ලෙස වාර්තා වෙමින් කළුබෝවිල රෝහලේ දී මියගිය මිලිද්දුව පිදිංචි පුද්ගලයාගේ මරණය පිළිබඳ මෙතෙක් නිල වශයෙන් නිවේදනය කිරීම සිදු නොවූයේ එම...

බොරැල්ල ළමා රෝහලේ තවත් කොරෝනා මරණයක්

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි මාස එකහමාරක් වයසැති බිළිඳකු කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ගාල්ලේ මාපලගමින් මූලාශ්‍රයක් නොදන්නා ආසාදිතයෙක්

ගාල්ල මාපලගම මානම්පිට ප්‍රදේශයේ මාරක්ගොඩ ග්‍රාම නිලධාරී වසමේ පදිංචි 60 හැවිරිදි පුද්ගලකු කොළඹ රෝහලක ප්‍රතිකර ගැනීමට ගිය අවස්ථාවේ දී කරන ලද පරීක්ෂණයකින් ඔහු කොරෝනා...

කොළඹින් පිටවන අයට ඇන්ටිජනි පරීක්ෂාව. අධිවේගී මාර්ගයේ යන අයට නෑ ?

බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයන් අද (18) සිට අහඹු  ලෙස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක්කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි. බස්නාහිර පළාතෙන්...

පොල්ගසෙන් බැස ආ අද්භූත අවතාරය (වීඩියෝ සහිතයි)

මාධ්‍ය මගින් මිත්‍යාව හා අද්භූත දේ ජනගත කිරීම මේ වනවිට දිනපතාම පාහේ දක්නට ලැබේ. කැමරාවකට ඉතාමත් ආසන්නයෙන් ගමන් ගන්නා මැස්සකු කැමරා කාචයට පැහැදිලිව නාභිගත...

Recent articles