spot_img

CATEGORY

පුවත්

වරාය නගරය ඇතුළු ආයතන ගණනාවක් බැසිල් රාජපක්ෂ යටතට

නුදුරු දිනක පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයට පත්ව ආමත්‍යවරයකු ලෙස දිවුරුම්දීමට නියමිව සිටින බැසිල් රාජපක්ෂට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ද පැවරෙනු ඇතැයි රජයේ...

“SPA විවෘතයි. ගෙදර රැස්වීම් බෑ” අලුත්ම මාර්ගෝපදේශ මෙන්න

කොරෝනා පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස පළාත් අතර පණවා තිබූ සංචරණ සීමා අද(5) සිට තවත් සති දෙකක කාලයකට දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි කොවිඩ්...

“ඩෙල්ටා ප්‍රභේදයේ දරුණු බව තව මාසයකින් පෙනේවි” – වෛද්‍ය සංගමය කියයි

ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකින් මේ වනවිටත් වාර්තා වී ඇති කොරෝනා ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම තවත් මාසයකින් පමණ දරුණු ලෙස දැකගත හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය...

කරාපිටියේ හෙදිය අහංගම දී දුම්රියේ ගැටී මරුට

කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කළ හෙද නිලධාරිනියක් අද (04) උදෑසන අහංගම දී දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ කරාපිටිය ශික්ෂණ රෝහලේ...

ගල් අඟුරු සමඟ ගිලෙන්නට ගිය නැවක් බේරා මහා විනාශයක් වැළකූ දියයට බිහිසුණු මෙහෙයුම

“The Divers, The Diver, Please Help. Waters coming inside, We are MV STAR ANGIE” හදිසියේ ම මේ පණිවිඩය ලැබුණේ එක්තරා දිනක අළුයම 2.30ට පමණය. හම්බන්තොට...

ඩෙල්ටා ප්‍රභේදය ගාල්ලේ පැතිරීමේ අවදානමක්? සත්‍ය දැනගැනීම ආරක්ෂාවට උදව්වකි

දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකළහොත් ඉදිරි සති කිහිපයේ දී ශ්‍රී ලංකාව බරපතල ඛේදවාචකයකට මුහුණ දෙනු ඇතැයි සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ...

බාලවයස්කාර දැරිය විකුණූ වෙබ් අඩවියේ හිමිකරු ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

බාලවයස්කාර දැරියක් අන්තර්ජාලය හරහා ලිංගික සේවා සඳහා අළෙවි කිරීම සම්බන්ධ දැන්වීමක් පළකරන ලද වෙබ් අඩවිය පවත්වාගෙන ගිය පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය...

ඩෙල්ටා ප්‍රභේදයේ රටම ගිලගනී ද ? පරීක්ෂාකළ සාම්පලවලින් 10% ඩෙල්ටා බව සනාථයි

අහඹු ලෙස තෝරාගත් ජෛව සාම්පල 142ක් අතරින් ඩෙල්ටා ප්‍රභේදය සහිත රෝගීන් 14 දෙනකු වාර්තාවීම බරපතල තත්ත්වයක් බව සෞඛ්‍ය විශේෂඥයෝ කියති. එම සංඛ්‍යාලේඛන අනුම මෙරට කොරෝනා...

සමන්ත විද්‍යාරත්න ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

පොහො‍ර ගැටලුව සම්බන්ධයෙන් බණ්ඩාරවෙල බොරලන්ද ප්‍රදේශයේ දී සිදුකරන ලද උද්ඝෝෂණයක දී සෞඛ්‍ය නීතිරීති උල්ලංඝනය වී අතැයි පවසමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී...

කාරාපිටියෙන් ඩෙල්ටා ප්‍රභේදය හමුවෙයි. රෝගියා හඳුනාගැනීමේ උත්සාහයක්

කරාපිටිය ශික්ෂණ රෝහලෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යොමුකරන ලද කොරෝනා ආසාදිතයකුගේ ජෛව සාම්පලයක තිබී ඩෙල්ටා ප්‍රභේදය හමුවී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්...

Latest news

error: Content is protected !!