spot_img

CATEGORY

පුවත්

අම්බලන්ගොඩ බැංකුවක් නිරෝධානය නීති නොතැකීම නිසා ආයතන රැසක් බරපතල ගැටලුවක

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අම්බලන්ගොඩ කාර්යාලයේ දෛනිකව එකතුවන මුදල් භාර ගැනීමට අම්බලන්ගොඩ ලංකා බැංකුවෙන් පැමිණි සේවිකාවක කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙන් ටෙලිකොම් ආයතනයේ සේවකයන්...

ගාල්ලෙන් ඩෙල්ටා ප්‍රභේදය හමුවූ තරුණියගේ සේවා ස්ථානයෙන් තවත් ආසාදිතයන් හමුවෙයි

වේගවත් ව්‍යාප්තියක් සහිත කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය සහිත ආසාදිතයකු සේවිකාවක් වාර්තා වූ කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ ඇඟළුම් කම්හළෙන් තවත් ආසාදිතයන් වාර්තා වී ඇතැයි ‍සෞඛ්‍ය අංශ...

බස්නාහිර පළාතේ වයස 30 ඉක්මවූ සැමට කොරෝනා එන්නත් හෙට සිට

බස්නාහිර පළාතේ පදිංචි වයස අවුරුදු 30ට වැඩි ඕනෑම අයකුට හෙට (05) සිට ත්‍රිවිධ හමුදා රෝහල් කිහියකින් ම කොරෝනා එන්නත් ලබාගැනීමේ අවස්ථාව හිමිවන බව කොවිඩ්...

උසස් පෙළ විභාගයට ලියාපදිංචිය හෙට සිට Online ක්‍රමයට. විභාගය ඔක්තෝබරයේ

2021 අපොස උසස් පෙළ විභාගයට සඳහා ඉල්ලුම්පත් භාරගැනීම Online ක්‍රමය හරහා පමණක් සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, හෙට (05) සිට ලබන 30 වනදා...

ගාල්ල, මාතර ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සැමට හෙට සිට එන්නත් දෙයි

ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ දී හා මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ දී  වයස අවුරුදු 60ට වැඩි ඕනෑම පුද්ලයකුට හෙට (05) සිට කොරෝනා මර්ධන සයිනොෆාර්ම් එන්නත ලබාගත...

කොරෝනා මරණ 45ක තොරතුරු නිකුත්කරයි

කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයන් 45 දෙනකු පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (03) තහවුරු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (04)...

පාසල්, විශ්වවිද්‍යාල, අධ්‍යාපන ආයතන විවෘත කිරීමේ සූදානමක් නැතැයි සෞඛ්‍ය ලොක්කා කියයි

පාසල්, විශ්වවිද්‍යාල හා පෞද්ගලික උපකාරක පන්ති ආරම්භකිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන අද (04) කීවේය. ඔහු එහි...

“ගාල්ලේ දී එන්නත් හොරපාරේ ගියේ දේශපාලන බලෑමෙන්” ශ්‍රීලනිප කියයි

ගාල්ල උණවටුනේ දී සහ තවත් ප්‍රදේශ කිහිපයක දී කොරෝනා මර්ධන එන්නත් හොර පාරේ ගියේ දේශපාලන මැදිහත්වීමෙන් බව රජයේ ප්‍රධාන හවුල්කාර පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ...

වෙඩි වැදී මියගිය පුද්ගලයකුටත් කොරෝනා

ගාල්ල ඇල්පිටිය පොලිස් බල ප්‍රදේශයේ ඌරගස්මංහන්දිය තේවත්ත ප්‍රදේශයේ දී වෙඩි තැබීමකින් මියගිය පුද්ගලයකු කොරෝනා ආසාදිත බව සෞඛ්‍ය අංශ පවසයි. පසුගිය 02 දා රාත්‍රී 10.30ට පමණ ඔහු සිය...

වරාය නගරය ඇතුළු ආයතන ගණනාවක් බැසිල් රාජපක්ෂ යටතට

නුදුරු දිනක පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයට පත්ව ආමත්‍යවරයකු ලෙස දිවුරුම්දීමට නියමිව සිටින බැසිල් රාජපක්ෂට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ද පැවරෙනු ඇතැයි රජයේ...

Latest news

error: Content is protected !!