-6.2 C
New York

පුවත්

මහ වැස්සෙන් දෙනියායේ ගොඩනැගිල්ලක් ගඟට යයි

දෙනියායේ ගිං ගඟ ඉවුරේ ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ‍ගඟේ ජල පහරට අසුව ගඟට ම ඇළවී ඇතැයි ආපදා කළමනාකරණ ඒකකය පවසයි. මෙම ගෙඩනැගිල්ල නිව් ගාමිණී නම්...

උසස් පෙළ ප්‍රතිඵල අද සවස නිකුත් වෙයි. සබැඳිය මෙන්න

2020 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (04) සවස නිකුත්කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පවසයි. ප්‍රතිඵල නිකුත්වීමෙන් පසු විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියට...

හිතුමතයට වැඩ කරන වෛද්‍යවරු නිසා ගාල්ලේ ජනතාව අමාරුවේ වැටෙන හැටි

ගාල්ල මහ නගර සභාවේ පැවැති සෞඛ්‍ය අංශය වෛද්‍යවරුන්ගේ හිතුමතයට වෙනත් ස්ථානයකට ගෙනයාම හේතුවෙන් ගාල්ල නගර සීමාවේ කොරෝනා මර්ධන කටයුතු නිසි පරිදි සිදු නොවීමෙන් බරපතල...

රුසියාවෙන් එන්නත් තොගයක් එයි. ප්‍රමුඛත්වය අත්‍යාවශ්‍ය සේවාවන්ට

කොරෝනා මර්ධනය කිරීම සඳහා රුසියාවේ නිෂ්පාදනය කරන ලද 's-putnic V' කොවිඩ් මර්දන එන්නත් පළමු තොගය මෙරටට ගෙනවිත් ඇත. එන්නත් 15,000ක් එම තොගයට ඇතුළත්වන අතර...

දිස්ත්‍රික්ක 05ක ප්‍රදේශ 09ක් හුදකලා කරයි

දිස්ත්‍රික්ක කිහිපයක කොරෝනා පැතිරීමේ අවදානම තවදුරටත් ඉහළ යාම හේතුවෙන් තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද (04) උදෑසන සිට හුදකලා කිරීමට කටයුතු කළ බව කොවිඩ්...

දෛනික කොරෝනා ආසාදිතයන් 2,000 ක් ආසන්නයටම එයි

දෛනික ආසාදිතයන් වාර්තාවීම අද දිනයේ තවදුරටත් ඉහළ යමින් අද (03) කොරෝනා ආසාදිතයන් 1,913ක් වාර්තා වී තිබේ. එය මේ දක්වා ශ්‍රී ලංකාවෙන් දෛනිකව වාර්තා වූ වැඩිම...

කොරෝනා මරණ 700 ඉක්මවයි

මෙරට සිදුවූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව අද (03) 709ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද නිල ලේඛනයේ දක්වා...

ගාල්ලේ කොරෝනා මරණ හංගලා

ගාල්ල දිස්ත්‍රික්කය ඉතාමත් අවදානම් තත්ත්වයකට පත්ව තිබේ. ගාල්ලේ විශාල පිරිසක් දෛනිකව කොළඹ රැකියා සඳහා යාමත් කොළඹ පදිංචි බොහෝ පිරිසක් විනෝද සංචාර සඳහා මෙන්ම සිය...

ඇල්ල-පස්සර මාර්ගයට පස් සහ ගල් පෙරැළෙයි

ඇල්ල - පස්සර ප්‍රධාන මාර්ගයේ බල්ලකැටුව ප්‍රදේශයේ දී අද (03) සවස පස් කන්දක් පාරට කඩා වැටීමෙන් මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා එල්ල වී ඇතැයි බදුල්ල...

දඹුල්ලට එන ගොවීන්ගේ එළවළු කුණු වෙයි. රටේ එළවළු ගිනි ගණනට විකි‍ණේ

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීම හේතුවෙන් තම අස්වැන්න කුණු වී විනාශ වී තමට ද දිවි නසා ගැනීමට සිදුවන බව ග‍ොවීහු කියති. කොරෝනා අවදානම හේතුවෙන්...

දකුණේ දිනක ආසාදිතයන් 200 ඉක්මවයි. වාර්තාවන ප්‍රදේශ මෙන්න

දකුණු පළාතෙන් දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පළමු වතාවට අද (03) 200ක් ඉක්මවා ගියේය. දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ...

ගාල්ලේ පීසීආර් ප්‍රමාදයක් ?

කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු රසායනගාරයන්හි පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල ප්‍රමාදවීම හේතුවෙන් බරපතල ගැටලු මතුවී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති. ඇතැම් පීසීආර් වාර්තා ලැබීම මේ වනවිට දින...

Recent articles