5.6 C
New York

පුවත්

මහනුවර පෙරහැර අවසානයේ ඇසිඩ් ප්‍රහාරයක්

මහනුවර ඇසළ පෙරහැර ආරම්භ කරමින් අද (13) පැවැති පළමු කුඹල් පෙරහැර අවසානයේ දී නාථ දේවාලයේ බස්නායක නිළමේ ගමන්ගත් වාහනයට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි...

දකුණේ ආසාදිතයන් 5,288ක් නිවෙස්වල රෝහල් ධාරිතාව ඉක්මවා ගිහින්

දකුණු පළාතේ කොරෝනා ‍ආසාදිතයන් සඳහා වෙන්කර තිබූ ඇඳන් ධාරිතාව ඉක්මවමින් මේ වනවිට රෝහල් හා කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවල රෝගීන් පිරී සිටින අතර කොරෝනා ආසාදිතයන් විශාල...

“රජය ඉල්ලා අස්විය යුතුයි” විදුර වික්‍රමනායක ගාල්ලේ දී කියයි

“මිනිසුන්ගේ ඉරණම තීරණය කරන්න වෙලා තියෙන්නේ මිනිසුන්ටමයි. එසේ තීරණ ගැනීමට ඒ අයට උදව්කරන්න බැරි රජයක් තියෙනවානම් රජයෙත්,  එවැනි උදව් කළ නොහැකි ඇමතිවරුත් ඉල්ලා අස්විය...

මරණ 155ක් සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි

කෙරෝනා ආසාදනය වී ඊයේ (12) ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 155 දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද තහවුරු කර තිබේ. මේ අනුව මෙරට සිදුවූ...

twitter ජාලය ඉන්දියානු ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට පහර දෙනවා

ට්විටර් ජාලය ඉන්දියානු ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට පහර දෙන බවට ජ්‍යෙෂ්ඨ කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි චෝදනා කරයි. තම ට්විටර් ගිණුම ඇතුළු ඉහළ පෙළේ ඉන්දියානු නායකයින් කිහිපදෙනකුගේ...

ඩෙල්ටා ප්‍රභේදය ගැන තවත් භියකරු හෙළිදරව්වක්

ශ්‍රී ලංකාව පුරා වේගයෙන් පැතිරයමින් පවතින කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය පුද්ගලයකුට වැළඳුණු පසු යළි යළිත් වැළඳීමේ සම්භාවිතාවක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය පවසයි. මේ වනවිට...

හිටපු ඇමති මංගලටත් කොරෝනා

හිටපු අමාත්‍ය මංගල සමරවීරට කොරෝනා ආසාදනය වී රෝහල්ග කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. පසුගිය 12 වැනි දා කරන ලද පීසීආර් පරීක්ෂණයකින් ඔහු කොරෝනා ආසාදිතයකු බව...

කොරෝනා තිබියදීත් කොටස් වෙළෙඳ පොළ බොහෝ සමාගම් ලාභාංශ බෙදයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (13) දිනයේ රුපියල් මිලියන 2321ක පිරිවැටුමක් වාර්තා කළ අතර දිනයේ ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 15කින් ඉහළ...

රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර IDH යවයි

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ ඔහුගේ බිරිඳ කොරෝනා ආසාදිතව කොළඹ අයි.ඩී.එච්.රෝහලට ඇතුළත් කර සිටිති. වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය...

කැස්බෑව ඩිපෝව වසා දමයි

කැස්බෑව ඩිපෝවේ සේවකයන් 48 දෙනකුට කෙරෝනා ආසාදනය වීම හේතුවෙන් එම ඩිපෝව අද (13) සිට තාවකාලිකව වසා දැමූ බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි....

“රට වහන්නේ නෑ” – ජනපති

එන්නත්කරණ වැඩපිළිවෙල තවත් වේගවත් කරන බවත් රට වසා නොදමන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (13) දහවල් පැවති කොරෝනා මර්ධන කමිටුවේ දී ප්‍රකාශ කර තිබේ. එමෙන්ම...

කොරෝනා ආසාදිත මව අසාදිත බිළිඳිය ද සමඟ රෝහලෙන් පැන ගිහින්

කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත කාන්තාවක් සිය බිළිඳු දරුවා ද සමඟ රෝහලේන පැන ගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස පැනගොස් ඇත්තේ ගලිගමුව...

Recent articles