Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
වෛද්‍ය ජයරුවන් මාධ්‍ය ප්‍රකාශක ධූරයට
Editor Rata
-
October 12, 2020
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස අද (12) සිට වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පත්කර ඇත. ඒ මහතා කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධයක්ෂවරයා ලෙස කටයුතු...
මොරටුව පුද්ගලික රෝහලක් වසා දමයි
Editor Rata
-
October 12, 2020
කොරෝනා ආසාදිතයකු පසුගිය ඔක්තෝබර් මස 05 වැනි දා රුධිර පරීක්ෂාවක් සඳහා පැමිණ සිටීම හේතුවෙන් මොරටුව මෙඩිහෙල්ප් පුද්ගලික රෝහල තාවකාලිකව වසා දැමූ බව එහි පාලන...
ශ්‍රී ලංකන් සේවකයකුටත් කොරෝනා
Editor Rata
-
October 12, 2020
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවකයකුට කොරෝනා වැළඳී ඇතැයි තහවුරු වීම හේතුවෙන් කාර්ය මණ්ඩලයේ 50 දෙනකු පිසීආර් පරීක්ෂණයට යොමු කළ බව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්...
බැංකු සේවකයකුට කොරෝනා
Editor Rata
-
October 12, 2020
NDB බැංකුවේ කොළඹ මැරයින් ඩ්‍රයිව් හි පිහිටි ශාඛාවේ සේවකයකුට කොරෝනා ආසාදනය වී ඇති බැවින් එම බැංකු ශාඛාව තාවකාලිකව වසා දැමීමට කටයතුු කළ බව NDB...
ඔබ ගාල්ලේ ද ? ප්‍රවේශමෙන්.
Editor Rata
-
October 12, 2020
ගාල්ලේ සැරි සරනවා ද ? එහෙනම් ප්‍රවේශමෙන් ගාල්ලේ පදිංචි හා ගාල්ලේ සැරිසරන සැවොම කොරෝනා රෝගයෙන් ආරක්ෂාවීම සඳහා නිකුත් කර ඇති නිර්දේශ දැඩි ලෙස පිළිපැදිය යුතු...
විදුලි පුද්ගලික සමාගමේ 12කට කොරෝනා
Editor Rata
-
October 12, 2020
කඳානේ විදුලි පුද්ගලික සමාගමේ කාර්යාල සේවකයන් පිරිසකට කොරෝනා ආසාදනය වී ඇතැයි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසයි. කාර්යාල සේවකයකුගේ දියණියක් මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්තශාලවේ සේවය කළ...
කොරෝනා රෝගීන්ට ඉතිරිව ඇත්තේ ඇඳන් 253ක් පමණයි
Editor Rata
-
October 12, 2020
කොරෝනා රෝගීන් වෙනුවෙන් වෙන්කර ඇති රෝහල් පහසුකම් අතරින් මේ වනවිට ඉතිරිව ඇත්තේ ඇඳන් 253ක් පමණක් බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය...
තිහාරියේ කර්මාන්තශාලාවක් වසා පීසීආර් පරීක්ෂණ
Editor Rata
-
October 12, 2020
තිහාරිය ඇඟළුම් කර්මාන්තශාලවක සේවකයකුට කොරෝනා ආසාදනය වී ඇති බවට අනාවරණය වීමත් සමගම කර්මාන්තශාලාව වසා දමා සේවක සේවිකාවන් පීසීආර් පරීක්ෂණයට යොමු කළ බව Hela Clothing...
කොරෝනා ගැන දැන සිටි තොරතුරු වැරදියි ?
Editor Rata
-
October 12, 2020
කොරෝනා වයිරසය මෙතෙක් සිතා සිටි කාලයට වඩා වැඩි කාලයක් මුදල් නෝට්ටු, දුරකථන තිර මත සහ මල නොබැදෙන වානේ වැනි පෘෂ්ඨයන් මත නොනැසී පවතින බව...
ගාල්ලට ආ 35ක් සොයයි. තොරතුරු ඇත්නම් කියන්න.
Editor Rata
-
October 11, 2020
කොරෝනා ආසාදිත බවට තහවුරුකරගත් කාන්තාවක් කඩවත සිට ගාල්ලට පැමිණි අධිවේගී මාර්ග බස් රථයක ගමන් ගත් 35 දෙනකුට ඉදිරිපත්වන ලෙස කොතෙකුත් ඉල්ලීම් කළ ද මේ...
1
...
1,230
1,231
1,232
...
1,238
Page 1,231 of 1,238
Latest news
පුද්ගලයකු කපා කොටා ඝාතනය කරලා
June 15, 2025
වෛද්‍යවරු දන්සැල් වන්දනාවේ ගිහින්, ප්‍රතිකාර නැතිව තිදරු මවක් මරුට
June 14, 2025
ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාව දකුණු අප්‍රිකාවට
June 14, 2025
ඉරානයෙන්, ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාරයක්
June 14, 2025
රජයේ රෝහල්වල දැඩි ඖෂධ හිගයක්, පිළිකා ප්‍රතිකාර සීමා කරයි. වකුගඩු, දියවැඩියා රෝගීන්ට අත්‍යාවශ්‍ය ඖෂධ නෑ
June 14, 2025