Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
චීන යන්ත්‍රය කැඩිලා. පීසීආර් 20,00ක් හිරවෙයි
Editor Rata
-
October 29, 2020
පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට චීනයෙන් ගෙන්වන ලද යන්ත්‍රයක් අක්‍රියවීම හේතුවෙන් පීසීආර් පරීක්ෂණ 20,000ක් පමණ ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකිව ප්‍රමාද වී ඇතැයි කොවිඩ් - 19 පැතිරීම...
ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ කොරෝනා රෝගියෙක්
Editor Rata
-
October 28, 2020
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ සේවකයකු කොරෝනා ආසාදිතයකු බව තහවරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම පුද්ගලයා දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහායක වරයෙකි. ඔහු පසුගිය 16 දා පෑලියගොඩ මාළු වෙළෙඳ...
ගාලුු නගරයේ වෛද්‍යවරයාට කොරෝනා නෑ
Editor Rata
-
October 28, 2020
ගාල්ල නගරයේ ටැල්බට් ටවුමේ අවරූදු ගණනාවක සිට පුද්ගලික බෙහෙත් ශාලාවක් පවත්වාගෙන යන වෛද්‍යවයකු සම්බන්ධයෙන් පැතිරයන කටකතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අංශ පවසයි. ඇතැම් සමාජමාධ්‍ය ජාලාවල ප්‍රකාශ කර...
ගාල්ලේ මාළු ඉවරයි. ගත්තේ කුණු කොල්ලෙට ද ?
Editor Rata
-
October 28, 2020
ගාල්ල ධීවර වරායේ බෝට්ටුවලින් ගෙනවිත් තිබූ මාළු අස්වැන්න සියල්ල පෙරේදා (27) වනවිට විකුණා අවසන්කර ඇතැයි ද මේ වනවිට ගාල්ල වරායේ ඉදිරිව ඇත්තේ මුහුදු ගොස් යළි...
” MCC එකක් විතරයි. චීනය අපිට වඩා වෙනස්” – පොම්පියෝ කියයි
Editor Rata
-
October 28, 2020
ශ්‍රී ලංකාවේ ජනතාව ස්වෛරීත්වය සහ නිදහස භුක්තිවිඳිමින් සාර්ථකත්වයට පත්වනු දැකීමත් තිරසාර සංවර්ධනයක් අත්කර ගනු දැකීමත් තම රටේ අපේක්ෂාව බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ...
ජනපති හා පොම්පියෝ හමුවේ ඡායාරූප
Editor Rata
-
October 28, 2020
ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක් අද ( 28 ) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. එයට විදේශ කටයුතු...
ඇමෙරිකා දූත පිරිස පාස්කු ප්‍රහාරය වූ තැනට යති
Editor Rata
-
October 28, 2020
ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ ඔහුගේ බිරිඳ සුසාන් ඇතුළු දූත පිරිස අද (28) කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට ගියහ. පාස්කු ප්‍රහාරයෙන් ජීවිත...
“කොළඹ ආසාදිතයන් 1150ක් හමුවුණේ නගර සභාවට” – රෝසි
Editor Rata
-
October 28, 2020
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ පසුගිය දින 09ක කාලයේ දී කරන ලද පීසීආර් පරීක්ෂණවලින් ආසාදිතයන් 1150ක් පමණ හඳුනාගෙන ඇතැයි නගරාධිපතිනි රෝසි සේනානයක පවසයි. කොළඹ නගර...
බස්නාහිර පළාතටම ඇඳිරි නීතිය
RataAdmin
-
October 28, 2020
හෙට (29) මධ්‍යම රාත්‍රී 12.00 සිට ලබන මස 02වැනිදා (සඳුඳා) උදෑසන 5.00 දක්වා බස්නාහිර පළතටම නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා...
රත්ගමින් ආසාදිතයෙක්. ගාල්ලේ ධීවර ලෑල්ලක හිමිකරු
Editor Rata
-
October 28, 2020
රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි මාළු වෙළෙන්දකු කොරෝනා ආසාදිත බවට තහවුරු වී ඇතැයි රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මෙම පුද්ගලයා ගාල්ල කොටුව ආසන්නයේ රත්ගම වැල්ලේ...
1
...
1,191
1,192
1,193
...
1,215
Page 1,192 of 1,215
Latest news
විදුලි බල මණ්ඩලයේ ලාභය 99%කින් පහළට
March 6, 2025
දරුකමට අරන්, දරුවකු මරා දැමුවා යැයි යුවළකට මරණ දඬුවම්
March 6, 2025
ඊශ්‍රායල් ගිය ශ්‍රී ලාංකිකයෝ රට කාලා
March 6, 2025
මර්වින් සිල්වා රිමාන්ඩ්
March 6, 2025
අධ්‍යාපන ක්ෂේත්රය සම්බන්ධ විශේෂ සාකච්ඡාවක්
March 6, 2025
error:
Content is protected !!