Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
ගුවන්විදුලියටත් කොරෝනා රිංගයි
Editor Rata
-
November 5, 2020
ශ්‍රීී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රියදුරන් 04 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් 37 දෙනකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස...
තවත් මරණයක්. හේතුව කොරෝනා නෙවෙයි ලු
Editor Rata
-
November 4, 2020
මැරුණු කෙනා කොවිඩ් ආසාදිත වුණත් මරණයට හේතුව ඇදවැටීමක් නිවසේ දී ඇදවැටීම හේතුවෙවන් කොළඹ ජාතික රෝහල පසුගිය 02 දා ඇතුළත් කළල අවුරුදු 78ක් වයසැති පුද්ගලයකු මියගිය...
ගෙදර දී සිදුවූ මරණයක් 24 වැනි මරණය වෙයි
Editor Rata
-
November 4, 2020
කොරෝනා හේතුවෙන් ශ්‍රී ලංකාවේ දී සිදුවූ 24 වැනි මරණය සම්බන්ධ නිල නිවේදනය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (04) රාත්‍රී නිකුත් කළේය. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 13...
”වයිරසය යුරෝපයෙන් ආවා යැයි බොරු කියන්න එපා”-මහාචාර්යවරියගෙන් ඉල්ලීමක්
Editor Rata
-
November 4, 2020
තමන් ඇතුළු කණ්ඩායම විසින් කරන ලද විද්‍යාත්මක පර්යේෂණ හුවාදක්වමින් වැරදි මත සමාජගත කිරීමට උත්සාහ නොගන්නා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිවේද සහ අණුක වෛද්‍ය විද්‍යා...
දොඩංදූවේ PCR 04 තවම නෑ. අනෙක් සියල්ල negative
Editor Rata
-
November 4, 2020
ගාල්ල දොඩංදූව ධීවර වරාය පරිශ්‍රයේ දී ඊයේ (03) ජෛව සාම්පල ලබාගෙන කරන ලද පීසීආර් පරීක්ෂණ 256ක් අතරින් ප්‍රතිඵල ලැබී ඇත්තේ 252ක පමණි. පුද්ගලයන් 04...
රැඳවියකු මියයාම ගැන පරීක්ෂණයක්
Editor Rata
-
November 4, 2020
මොණරාගල බන්ධනාගාරයේ ඊයේ (03) ඇති වූ ගැටුමකින් රැඳවියකු මිය යාම සම්බන්ධයේන බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණක් ආරම්භ කර ඇත. අම්පාරේ පදිංචිව සිටි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වරදකරු වීමෙන් බන්ධනාගාරගත කර...
කොරෝනා නිසා ජාතික රෝහලට එන ලෙඩ්ඩුත් අමාරුවේ ?
Editor Rata
-
November 4, 2020
කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ වෙනස්වී තිබෙන කාර්ය රටාවන් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන රෝගීන්ගේ ජීවිත අවදානමකට පත්වන බව වෛද්‍ය රසායන විද්‍යාඥ සංගමයේ සභාපති රවී කුමදේශ...
දියලුම ඇල්ල අසළින් ගල් පෙරැළී ගමනා ගමනයට බාධා
Editor Rata
-
November 4, 2020
දියලුම දියඇල්ලට ඉහළ ප්‍රදේශයෙන් අද (04) අලුයම මාර්ගයට ගල් ඇදවැටිම හේතුවෙන් දියඇල්ල ආසන්නයේ පිහිටි වෙළද සැල් දෙකකට හා ත්‍රිරෝද රථයකට අලාභහානි සිදුව ඇත. ජීවිත...
බොරැල්ල පොලිසියේ තවත් 41ක් ආසාදිතයි
Editor Rata
-
November 4, 2020
බොරැල්ල පොලිසියේ නිලධාරීන් 51 දෙනකුට කරන ලද පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඒ අතරින් 41 දෙනකු කොරෝනා ආසාදිතයන් යැයි තහවුරු වූ ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ...
ප්‍රභූ ආරක්ෂකයන් 40කට කොරෝනා. පොලිසියේ 2500ක් නිරෝධායනයේ
Editor Rata
-
November 4, 2020
ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් 40ක් ඇතුළු පොලිස් නිලධාරීන් 182 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන ඇති අතර තවත් 2500ක පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව...
1
...
1,182
1,183
1,184
...
1,217
Page 1,183 of 1,217
Latest news
“වෙද ජන කතිකාව” ගාල්ල නගර ශාලාවේ දී
March 10, 2025
ශිෂ්‍යත්ව විභාගය වෙනුවට, වෙනත් විභාගයවක් එයි
March 10, 2025
අනතුරකින් දෙදෙනකු මරුට
March 10, 2025
අමරපුර මහ නාහිමිට සන්නස් පත්‍ර පිළිගන්වයි
March 10, 2025
බිළිඳකු මහ මඟ දමා ගිහින්
March 10, 2025
error:
Content is protected !!