Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
කොරෝනා සෑදුනු ගැබිනි කත නිරෝගී දරුවකුට උපත දෙයි
Editor Rata
-
November 6, 2020
කොරෝනා ආසාදනය වී සිටි ගැබිනි කාන්තාවක් අද (06) නිරෝගී දරුවකු බිහිකළාය. කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දී මේ දරු උපත සිදුව ඇත. වෛද්‍යවරු පවසන්නේ සිසේරියන් සැත්කමක්...
වෙනස් කොරෝනා විශේෂයක් මුගටින්ගෙන් පැතිරෙයි. භයානක තත්ත්වයක් ?
Editor Rata
-
November 6, 2020
මුගටි විශේෂයකින් තවත් කොරෝනා වයිසරයක් මිනිසුන් අතරට පැමිණ ඇතැයි ඩෙන්මාර්කයේ පර්යේෂකයන් විසින් අනාවරණය කර තිබේ. ඔවුන් පවසන්නේ එය කොවිඩ් - 19 වයිරසයේ ම තවත්...
ගාල්ලේ ආසාදිතයන් ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් සිතියම් සහිතව
Editor Rata
-
November 6, 2020
දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසන්නේ මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 89ක් වාර්තා වී ඇති බවයි. එය නිල ලේඛනයයි. එසේ වුව ද සෞඛ්‍ය අංශවලින් ලැබුණු...
අසාදිතයන් 213ක් හමුවෙයි
Editor Rata
-
November 6, 2020
කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් 213 ක් අද (06) වාර්තා වී ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ගාල්ලෙන් තවත් ආසාදිතයන් 06 අද සවස වාර්තාවෙයි
Editor Rata
-
November 6, 2020
ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි කරුවන් 06 දෙනකු අද (06) සවස කොරොනා ආසාදිත බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම 06 දෙනා අතරින් පුද්ගලයන් 05 දෙනකු ම...
2021 මුල එන කොරෝනා තෙවැනි රැල්ල තවත් දරුණුයි
Editor Rata
-
November 6, 2020
2021 ආරම්භයේ දී එන තුන්වැනි කොරෝනා රැල්ල මීටත් වඩා භයානක වන බව පර්යේෂකයන් අනතුරු අඟවන්නේ යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පවසයි. ඔහු...
ජංගම රථවලින් PCR කරන අයුරු
Editor Rata
-
November 6, 2020
කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට ජංගම රසායනාගාර කිහිපයක් ශ්‍රී ලංකාවේ නගරවල යොදවා තිබේ මේ එවැනි එක් රථයකින් අහඹු ලෙස පුද්ගලයන්ගේ පීසීආර් පරීක්ෂණ...
නිරෝධායනය අවසන් කර නිවසට යන පුද්ගලයකු මහපාරේ මියගිහින්
Editor Rata
-
November 6, 2020
නිරෝධායනය අවසන් කර තම නිවෙස බලා යමින් සිටි පුද්ගලයකුගේ මළ සිරුරක් මාර්ගයක තිබී අද (06) හමු වූ බව පුත්තලම පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ පුත්තලමේ...
90 හැවිරිදි මිත්තණියකටත් කොරෝනා
Editor Rata
-
November 6, 2020
ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමු වූ කොරෝනා ආසාදිතයන් අතරම වයස්ගතම තැනැත්තිය වාර්තාවන්නේ හොරණ ගෝනපොළ වැල්මිල්ල ප්‍රදේශයෙනි. වයස අවුරුදු 90ක් මෙම කාන්තාව ඇතුළු කාන්තාවන් තිදෙනකුට කොරෝනා ආසාදනය...
ගාල්ලේ පදිංචි ඔබ අවදානම් ද ?
Editor Rata
-
November 6, 2020
(සිතියම් ගතකරන ලද විස්තරයක් ඔබ වෙත) කොරෝනා දෙවැනි රැල්ල ඉතාමත් දරුණු ලෙස පැතිරෙමින් පවතින මේ අවස්ථාවේ වාර්තාවන රෝගීන් පිළිබඳ ඔවුන් පදිංචි ස්ථානයන් පිළිබඳ නිවැරදි...
1
...
1,180
1,181
1,182
...
1,217
Page 1,181 of 1,217
Latest news
“වෙද ජන කතිකාව” ගාල්ල නගර ශාලාවේ දී
March 10, 2025
ශිෂ්‍යත්ව විභාගය වෙනුවට, වෙනත් විභාගයවක් එයි
March 10, 2025
අනතුරකින් දෙදෙනකු මරුට
March 10, 2025
අමරපුර මහ නාහිමිට සන්නස් පත්‍ර පිළිගන්වයි
March 10, 2025
බිළිඳකු මහ මඟ දමා ගිහින්
March 10, 2025
error:
Content is protected !!