Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
තවත් ආසාදිතයන් 283ක් අද
Editor Rata
-
November 8, 2020
කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 283ක් අද (08) දිනයේ වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. මෙම රෝගීන් සියලු දෙනාම මීට පෙර අවස්ථාවල...
හුදකලා ප්‍රදේශවල සිට අත්‍යාවශ්‍ය සේවාවලටත් යා නොහැකියි
Editor Rata
-
November 8, 2020
හුදකලා කර ඇති ප්‍රදේශවල පිදිංචි කරුවන්ට අත්‍යවාශ්‍ය සේවා සඳහා හෝ පිටතට යාම සඳහා අවසර නොලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි....
නිල්ගල රක්ෂිතය කැපූ මන්ත්‍රී අත්අඩංගුවට
Editor Rata
-
November 8, 2020
බිබිල නිල්ගල රජයේ රක්ෂිත කැලයට අනවසරයෙන් ඇතුළු වී බඩ ඉරිඟු වගාව සඳහා යැයි පවසමින් කැලෑ කපා බිම් සකසමින් සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු 06...
සෞඛ්‍ය අංශත් නොකියන කොරෝනා හැදෙන ක්‍රමය
Editor Rata
-
November 8, 2020
කොරෝනා වයිරසය ගොඩනැගිලි ඇතුළත දී කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවීමේ සම්භාවිතාව ඉතා ඉහළ අගයක පවතින නමුත් ආසාදනයට එරෙහිව සටන් කිරීම සඳහා පවතින සියලු මාර්ග අනුගමනය...
කාර්යාල දුම්රිය හෙට සිට ධාවනය වන අයුරු
Editor Rata
-
November 8, 2020
නිරෝධායන ඇඳිරිනීතිය ඉවත්කිරීම හේතුවෙන් හෙට (09) සිට උදෑසන සහ සවස කාර්යාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා ඇතත් දුම්රිය ස්ථාන 21ක කිසිදු දුම්රියක් නොනවත්වන බව...
ගාල්ලේ පවුලම ආසාදනය වූ බව දන්නේ නිරෝධායනය අවසන් වූ පසු
Editor Rata
-
November 8, 2020
ගාල්ලේ නිරෝධායය වෙමින් සිටි පවුලක නිරෝධායනය අවසන් කළාට පසු කරන ලද පීසීආර් පරීක්ෂණවලින් පවුලේ සියලු දෙනාටම කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ (08) තහවුරු...
ඇඳිරිනීතිය ඉවත්කළත් හුදකලා ප්‍රදේශ මෙන්න
Editor Rata
-
November 8, 2020
බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හෙට (09) ඉවත් කළ ද කොළඹ දිස්ත්‍රික්කයේ හඳුනාගත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර...
ඩෙංගු හා කොරෝනා දෙකම හැදුණු රෝගියෙක් මීගමුවෙන්
Editor Rata
-
November 8, 2020
ඩෙංගු සහ කොරෝනා යන වයිරස දෙකම එකවිට වැළඳුණු රෝගියකු මීගමුව රෝහලෙන් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඔහු 29 හැවිරිදි පුද්ගලයෙකි. අධික උණ තත්ත්වයෙන් රෝහල්ගත...
PCR කර, රෝගයෙන් බේරෙන්න බෑ. අවදානම තේරුම්ගන්න
Editor Rata
-
November 8, 2020
පළමු පීසීආර් පරීක්ෂණය පොසිටිව් කියූ රෝගීන්ගේ දෙවැනි පීසීආර් පරීක්ෂණය නෙගටිව් වෙන අවස්ථාත් පළමු පීසීආර් පරීක්ෂණය නෙගටිව් කියා තවත් මොහොතකින් දෙවැනි පීසීආර් පරීක්ෂණ පොසිටිව් කියූ...
ආසාදිතයන් ගණන තවත් ඉහළට. අලුතෙන් 188ක්.
Editor Rata
-
November 7, 2020
කොරෝනා ආසාදනය වූ සංඛ්‍යාව අද (07) තවත් 188කින් ඉහළ ගිය බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඔවුන් සියළු දෙනාම මිනුවන්ගොඩ හා...
1
...
1,178
1,179
1,180
...
1,218
Page 1,179 of 1,218
Latest news
Online සූදුවෙන් බදු අයකරන්න ක්‍රමයක් සොයයි
March 11, 2025
මුරලිගේ සමාගමට, ඉන්දියාවෙන් විරෝධයක්
March 11, 2025
රෝයල් පාර්ක් වරදකරු නිදහස් කළාට, හිටපු ජනපති වන්දි ගෙවයි
March 11, 2025
ආහාර විෂ වී පාසල් සිසුන් 50ක් රෝහලේ
March 11, 2025
USAID නැතිව ශ්‍රී ලංකා රජයත් අමාරුවේ වැටෙයි ?
March 11, 2025
error:
Content is protected !!