-5.2 C
New York

පුවත්

මුහුදේ සිටි හලාවත ධීවරයාටත් කොරෝනා

 හලාවත අඹකඳවිල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ධීවරයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය දා අඹකඳන්විල ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයා සමග මෙම...

ජාතික රෝහලේ වාට්ටු තුනක්, ශල්‍යාගාරයක් වසා දමයි

කොළඹ ජාතික රෝහලේ සේවකයන් තිදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි පීසීආර් පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ. මේ හේතුවෙන් වාට්ටු තුනක් හා ශල්‍යාගාරයක් තාවකාලිකව වසා දමා...

ජ’පුර විශ්වවිද්‍යාල සිසුවියකට කොරෝනා.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකට කොරෝනා ආසාදනය වී ඇති බවට අනාවරණය වීමත් සමඟ කළමනාකරණ පීඨයේ නේවාසිකාගාරවල සිටින සිසු න් ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ. ශ්‍රී ජයවර්ධලපුර විශ්වවිද්‍යාලයේ...

ශ්‍රී ලාංකිකයන් යළි ගෙන්වීම සීමා කරයි.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වාගැනීම සීමා කිරීමට රජය තීරණය ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ශ්‍රී ලංකාව තුළින් නව ආසාදිතයන් වාර්තාවීම හේතුවේන දැනට පවතින රෝහල්...

කටුනායක වෙළෙඳ කලාපය වැසීමේ තීරණයක් නෑ.

ආයෝජන මණ්ඩලය පවසයි. කොරෝනා ආසාදිතයන් වාර්තාවීමත් සමඟ කටුනායක නිදහස් වෙළෙඳ කළාපය වසා දැමීමට පියවර ගෙන ඇති බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නැති බව ද...

පානදුර දැඩි සත්කාර ඒකකයේ කොරෝනා බියක්

පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය තාවකාලිකව වසා දැමීමට සිදුව ඇතැයි රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉන්ද්‍රානි ගොඩකන්ද මත්මිය පවසයි. එහි සේවය කළ හෙද සොයුරියකගේ දියණියකට...

ගාල්ලේ දී යතුරුපැදියක් දුම්රියේ ගැටී අයෙක් මරුට

ගාල්ල තලාපිටිය බේකරිය හන්දිය දුම්රිය හරස්මාර්ගයේ දී යතුරුපැදියක ගමන් කරමින් සිටි පුද්ගලයකු දුම්රියේ හැපී මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ තලාපිටියේ පදිංචි මොහොමඩ් ලුරුෆි...

මිනුවන්ගොඩ පොලිසියේ රාජකාරී ඇරඹේ

තාවකාලිකව වසා දමා තිබූ මිනුවන්ගොඩ පොලිසිය අද (09) සවස 2.00 සිට යළි විවෘත කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. එම පොලිසියේ ආපනශාලාව පත්වාගෙන...

මධ්‍යම තැපැල් හුවමාරුව තාවකාලිකව වසා දමයි

මධ්‍යම තැපැල් හුවමාරුව ඔක්තෝබර් මස 17 වැනි දින දක්වා පාරිභෝගික සේවා සඳහා වසා දැමීමට කටයුතු කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ...

හලාවත උසස් පෙළ සිසුවෙකුටත් කොරෝනා

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත පාසල් ශිෂ්‍යයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මෙම ශිෂ්‍යයා ආරච්චිකට්ටුවේ පදිංචිකරුවෙකි. ඔහුට...

අගරදගුරු නිවසටත් කොරෝනා රිංගයි ?

මන්නාරම අගරදරගුරු නිල නිවසේ පුද්ගලයන් 32කගේ පීසීආර් පරීක්ෂණ පැවැත්වූ බව මන්නාරම දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මෙලෙස පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට සිදුව ඇත්තේ අගරදගුරු නිල...

Recent articles