Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත් විශේෂ
කැඩුණු PCR යන්ත්‍රය හදන්න චීන විශේෂඥයන් ඇවිත්
Editor Rata
-
October 31, 2020
ක්‍රියාවිරහිතව ඇති පීසීආර් යන්ත්‍රය යළි සැකසීම සඳහා චීන විශේෂඥයන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණි බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. චීනයෙන්...
පොලිසියේ 60කට කොරෝනා 1500ක් නිරෝධායනයේ
Editor Rata
-
October 31, 2020
පොලිසියේ නිලධාරීන් 60 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවත් 1500ක් නිරෝධායනයට යොමුකර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි. ඔහු වැඩිදුරටත් කියා...
කොග්ගල ඇඟළුම් සේවිකාවගේ ආශ්‍රිතයන්ට කොරෝනා නෑ.
Editor Rata
-
October 31, 2020
කොග්ගල බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්තශාලාවේ කොරෝනා ආසාදනය වූ සේවිකාවගේ පළමු පෙළ ආශ්‍රිතයන් අතරින් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් පීසීආර් පරීක්ෂණ පැවැත්වූ කිසිවෙකුට කොරෝනා ආසාදනය...
අනුන්ගේ විවාහයකට තම නම ගාවා ඇතැයි කියමින් හිටපු ඇමති පොලිසි යයි
Editor Rata
-
October 30, 2020
ඇඳිරිනීතිය පවතින කාලයේ දී කොළඹ ප්‍රධාන හෝටලයක පැවැත්වූ විවාහ උත්සවයකට තම නම ඈදා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් කළ අය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා හිටපු...
මූලාශ්‍ර නැතැයි කී ගාල්ලේ ආසාදිතයාත් මිනුවන්ගොඩ පොකුරට ම
Editor Rata
-
October 30, 2020
ගාල්ල බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ අක්මීමණ තොටගොඩ ප්‍රදේශයෙන් වාර්තවූ කොරෝනා ආසාදිත තරුණයාගේ ආසාදනය වූ මූලාශ්‍රයක් සොයාගත නොහැකියැයි මුලින් කීව ද ඔහු මිනුවන්ගොඩ පොකුරේම අයකු...
රෝගීන් 10,424යි. රෝහලේ සිටින සැවොම එකම පොකුරක
Editor Rata
-
October 30, 2020
ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (30) 10,424ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ අද රාත්‍රී වාර්තා වූ තවත් රෝගීන් 319ක් සමගිනි. අද දිනයේ වාර්තා වූ සමස්ථ...
බෝධිපූජාවට කඩා වැදුණු අලියා පෑගූ දරුවා මරුට
Editor Rata
-
October 30, 2020
කරුවලගස්වැව රජවිගම, ගලපිටමඩ විහාරයේ අද (30) සවස බෝධිපූජාවක් පැවැත්වෙමින් තිබිය දී එහි කඩා වැදුණු වන අලියකු පහරදීමෙන් වයස අවුරුදු 04ක දරුවකු මියගොස් ඇතැයි කරුවලගස්වැව...
ආසාදිතයන් 10,000 ඉක්මවයි
Editor Rata
-
October 30, 2020
ශ්‍රී ලංකාවෙන් හමුවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 10,000 ඉක්මවා ගොස් ඇත. ඒ අද (30) දිනයේ තවත් ආසාදිතයන් 314 දෙනකු වාර්තාවීමත් සමගිනි. ඒ් අනුව දැනට වාර්තාවන...
වප් පුන් පෝ දා විහාරස්ථාන හිස්වෙයි
Editor Rata
-
October 30, 2020
වප් පුන් පොහොය යෙදී ඇති අද (30) දිනයේ බෞද්ධ සිද්ධස්ථාන බොහොමයක පෙහෙවස් සමාදන් වූ පිරිස කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් ඉතා සීමිත ප්‍රමාණයක් විය. බුදු රජාණන්...
ජනමාධ්‍ය අමාත්‍යාංශයටත් කොරෝනා රිංගලා
Editor Rata
-
October 30, 2020
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දෙදෙනකුට ද කොරෝනා ආසාදනය වී ඇති බව අද (30) තහවුරු වී ඇත. නාරාහේන්පිට, පොල්හේන්ගොඩ පිහිටි මෙම අමාත්‍යාංශයේ නිලධාරියකුට හා කාර්යාල කාර්ය සහායකයකු මෙලෙස කොරෝනා ආසාදිතයන්...
1
...
138
139
140
...
142
Page 139 of 142
Latest news
අලුත් ආණ්ඩුවේ විදුලිබල ඇමතිට ටෙන්ඩර් මගිඩි චෝදනාවක්. බිලියන 03ක් පාඩුකළැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි
February 23, 2025
“පාප්වහන්සේගේ සෞඛ්‍ය පිරිහිලා” වතිකානුවෙන් නිවේදනයක්
February 23, 2025
සංගාගේ කණ්ඩායම, තෙන්ඩුල්කාර්ගේ කණ්ඩායම හමුවේ පරදී
February 23, 2025
හෙට සිට වැසි
February 23, 2025
බසයකින් පතොරම් තොගයක් සොයා ගනී
February 23, 2025
error:
Content is protected !!