ආසාදිතයන් 10,000 ඉක්මවයි

0
97

ශ්‍රී ලංකාවෙන් හමුවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 10,000 ඉක්මවා ගොස් ඇත. ඒ අද (30) දිනයේ තවත් ආසාදිතයන් 314 දෙනකු වාර්තාවීමත් සමගිනි.

ඒ් අනුව දැනට වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 10,105ක් දක්වා ඉහළ ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here