spot_img

CATEGORY

පුවත් විශේෂ

කොග්ගල බ්‍රැන්ඩික්ස් සාමාජිකයන්ට PCR මහ රෑ

කොග්ගල බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තාවීමත් සමඟම එහි සේවක සේවිකාවන්ගේ ජෛව සාම්පල පීසීආර් පරීක්ෂණ සඳහා ඊයේ (29) දිනයේ දී ම ලබාගත් බව...

ගාල්ලේ කොරෝනා පොකුරු හැදෙයි ද ?

කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් 09 දෙනකු අද ගාල්ලෙන් වාර්තා විය. බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තොටගොඩ එක් අයෙක්, කරන්දෙණිය කොට්ඨාසයෙන් සිව් දෙනෙක්, රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි...

ගාල්ල වරායේ තවත් PCR 452 ක ප්‍රතිඵල බලාපොරොත්තුවෙන්. තවත් 3000ක් ඉතිරියි

ගාල්ල ධීවරවරායේ සිදුකරන ලද පීසීආර් පරීක්ෂණ 452ක වාර්තා ලැබීමට තිබෙන බවත් තවත් පීසීආර් පරීක්ෂණ 3,000ක් පමණ සිදුකිරීමට නියමිත බවත් ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය...

අද ගාල්ලෙන් 09 වැනියා කොග්ගල බ්‍රැන්ඩික්ස් සේවිකාවක්

කොග්ගල බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇති බවට අද (29) තහවුරු වූ බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි. ඇය රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

ඉදිරියේ දී රජයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරු නෑ

අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සඳහා ව්‍යාපෘති අධ්‍යක්ෂවරු පත්නොකිරීමට රජය තීරණය කළ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. ඔහු මේ බව කියා සිටියේ පරිසර...

යාපනයේ මුහුදු ජලය ගොඩබිමට. පවුල් රැසක් පීඩාවට

යාපනයේ කල්ලුණ්ඩායි කලපුව ප්‍රදේශයේ මුහුදු ජලය ගැලීම හේතුවෙන් පවුල් 87 ක පුද්ගලයන් 310ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මෙය සෑම වර්ෂයකම සෘතුමය සංසිද්ධියක් වුව...

ආසාදිතයන් 414ක් අද. සමස්ථය 9619යි

කොරෝනා ආසාදිතයන් 414ක් අද (29) වාර්තා වූ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මෙම රෝගීන් අතරින් 62 ක් වාර්තා වන්නේ නිරෝධායන මධ්‍යස්ථාන...

කරන්දෙණියෙන් තවත් ආසාදිතයන් 04ක්. ගාල්ලෙන් අද 08යි

කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිත පුද්ගලයන් 04 දෙනකු අද (29) දිනයේ වාර්තා වූ බව දකුණු පළාත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මෙම පුද්ගලයන්...

විෂබීජ නාශක විකුණූ ගාල්ලේ තරුණයකු ආසාදිතයි

බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගිනිමැල්ලගහ හොරගම්පිටියේ තරුණයකු කොරෝනා ආසාදිතයකු බවට සනාථ වූ බව කරාපිටිය රෝහල් ආරංචිමාර්ග පවසයි. මෙම තරුණයා පසුගිය 26 දා කොරෝනා රෝගලක්ෂණ...

නියාගම තල්ගස්වල මාළු වෙළෙන්දකු ආසාදිතයි

ගාල්ල නියාගම තල්ගස්වල හන්දියේ මාළු ලෑල්ලක් පවත්වාගෙන ගිය පුද්ගලයා කොරෝනා ආසාදිතයකු බව අද (29) තහවුරු වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මෙම පුද්ගලයාගේ ආසාදිතයන්...

Latest news

error: Content is protected !!