Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත් විශේෂ
අම්බලන්ගොඩ නගරයත් ඇල්ලූ වනජීවී මායිම් වෙනස් කරන්න යයි.
Editor Rata
-
November 1, 2020
ගාල්ල මාදම්පා විල අභය භූමියේ සීමා මායිම් යළි තීරණය කර අම්බලන්ගොඩ නගරය ඇතුළු ගැටලුවලට තුඩු දී ඇති ස්ථාන කිහිපයක් අභය භූමි ප්‍රදේශයෙන් කඩිනමින් ඉවත්කරන්න...
කළුබෝවිල ළමා ඒකකයේ වෛද්‍යවරයකුට කොරෝනා
Editor Rata
-
November 1, 2020
කළුබෝවිල රෝහලේ ළමා රෝග ඒකකයේ වෛද්‍යවරයකු කොරෝනා ආසාදනය වීම හේතුවෙන් කොළඹ අයිඩීඑච් රොහලට ඇතුළත් කළ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය...
මහරගම ගම් තුනක් හුදකලා කරයි
Editor Rata
-
November 1, 2020
මහරගම නගර සභා බල ප්‍රදේශයට අයත් ප්‍රගතිපුර, වෙල්සිරිපුර සහා රාහුලපුර යන ගම්මාන තුන හුදකලා කිරීමට පියවර ගෙන තිබේ. මෙම ගම්මානවල පදිංචි පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය හා...
බස්නාහිරින් පිටවූ 550කට නඩු
Editor Rata
-
November 1, 2020
නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වනව කාලයේ දී බස්නාහිර පළාතෙන් පිටතට ගිය පුද්ගලයන්ට නඩු පැවරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි. මේ වනවිට එලෙස...
ආසාදිතයන් ගණන තවත් 102කින් ඉහළට
Editor Rata
-
October 31, 2020
කොරෝනා ආසාදනය වූ බව තහවුරු කරගත් තවත් පුද්ගලයන් 102ක් සොයාගැනීමත් සමඟම මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ රෝගීන් ගණන 10,663 දක්වා ඉහළ ගියේය. කොවිඩ් - 19 පැතිරීම...
මව ගෙනගිය පසු පුතා මියගිහින්. “මේ සිදුවීම ගැටලුවක්”- මනෝ වෛද්‍යවරු
Editor Rata
-
October 31, 2020
මව රෝහල්ගත කිරීමෙන් පසු තනිවම නිවසේ සිටි විශේෂ අවශ්‍යතා ඇති තරුණයකු නිවස තුළ මියගොස් සිටි බව හෝමාගම පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ හෝමාගම දොළහේන පදිංචි...
‘මව්බිම’ පාර්ලිමේන්තු වාර්තාකරුත් අසාදිතයි.
Editor Rata
-
October 31, 2020
මව්බිම පුවත්පතේ පාර්ලිමේන්තු වාර්තාකරුට කොරෝනා ආසාදනය වී ඇතිබව පීසීආර් පරීක්ෂණයකින් තහවුරු වූ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. පසුගිය සතියේ පැවැති 20...
චීන PCR යන්ත්‍රය සඳුදා සිට යළි වැඩට
Editor Rata
-
October 31, 2020
ක්‍රියාවිරහිත වී තිබූ පීසීආර් පරීක්ෂණ යන්ත්‍රයේ දෝෂය පැය 10ක පරිශ්‍රමකින් චීන විශේෂඥයන් කණ්ඩායම විසින් සොයාගෙන ඇතැයි චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. එහි...
උසස් පෙළ සිසුවකු ඇතුළු ආසාදිතයන් 30ක් කළුතරින්
Editor Rata
-
October 31, 2020
බේරුවල ප්‍රදේශයේ පදිංචි උසස් පෙළ විභාගය පෙනී සිටින සිසුවකු ඇතුළු කළුතර දිස්ත්‍රික්කයේ 30 දෙනකුට කොරෝනා කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා ලැබුණු බව සෞඛ්‍ය...
අද ආසාදිතයන් 137ක්
Editor Rata
-
October 31, 2020
කොරෝනා ආසාදිතයන් 137 දෙනකු අද වාර්තා වී ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මෙම ආසාදිතයන් අතරින් 38 දෙනකු වාර්තාවන්නේ නිරෝධායන...
1
...
136
137
138
...
142
Page 137 of 142
Latest news
රුසියාවෙන් යුක්රේනයට ප්‍රහාර මාලාවක්
February 23, 2025
ඉන්දීය ධීවරයන් 32ක් අත්අඩංගුවට
February 23, 2025
අලුත් ආණ්ඩුවේ විදුලිබල ඇමතිට ටෙන්ඩර් මගිඩි චෝදනාවක්. බිලියන 03ක් පාඩුකළැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි
February 23, 2025
“පාප්වහන්සේගේ සෞඛ්‍ය පිරිහිලා” වතිකානුවෙන් නිවේදනයක්
February 23, 2025
සංගාගේ කණ්ඩායම, තෙන්ඩුල්කාර්ගේ කණ්ඩායම හමුවේ පරදී
February 23, 2025
error:
Content is protected !!