Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත් විශේෂ
මොරවක නගරය ජලයෙන් යට වී ඇති අයුරු
Editor Rata
-
May 14, 2023
දැඩි වර්ෂාව හේතුවෙන් නිල්වලා ගඟ මේ වනවිට මහා ගංවතුර මට්ටම ඉක්මවා ඇති අතර ඒ අවට ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී තිබේ. අද (14) සවස් වනවිට...
උඩදියළුම දී, වන අලියා තම පෙම්වතියගේ දිවි අහිමිකළ හැටි පෙම්වතා කියයි
Editor Rata
-
May 12, 2023
“අපිි හිතුවේ නෑ අලියා අපි ළඟට ඒවි කියලා. ඒත් අලියා ඇවිත් කූඩාරම පෑගුවා. අපි හිටපු තැනට ෆෝන් වැඩ කළේ නෑ. බඩගාගෙන ගිහින් තමයි කෝල්...
කළුතර සිසුවියන් කෙළසූවා යැයි අත්අඩංගුවට ගත් ගුරවරයා රිමාන්ඩ්
Editor Rata
-
May 12, 2023
උපකාරක පන්තිවලට පැමිණි සිසුවියන්ට අතවර කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් උපකාරක පන්ති ගුරුවරයා 26 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට කළුතර ප්‍රධාන මහෙස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පන්දෙණිය...
ඉහළම ජාත්‍යන්තර සම්මානයක අවසන් තිදෙනා අතරට ආ ශ්‍රී ලාංකිකයා
Editor Rata
-
May 9, 2023
ලෝකයේ ඉහළම පිළිිගැනීම ඇති Photojournalism සම්මාන උළෙල වන පුලිට්සර් ප්‍රයිසස් (Pulitzer Prizes) සම්මාන උළෙල සඳහා ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පියකු වන එරංග ජයවර්ධනගේ නම යෝජනා...
“ප්‍රතිජීවක ගෙන්වීමෙන් රුපියල් මිලියන 500ක් රජයට අහිමිකරලා“ – අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
Editor Rata
-
May 8, 2023
සෙෆියුරොක්සීම් නමැති ප්‍රතිජීවක ඖෂධයක් රජයේ රෝහල් සඳහා වැඩි මුදලට මිල දී ගැනීමෙන් රුපියල් මිලියන 500ක් රජයට අහිමිකර ඇතැයි පවසමින් අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය...
තුන්වැනි චාර්ල්ස් කිරුළු පළදයි. වයස්ගතම රජු වාර්තාවත් ඔහුට
Editor Rata
-
May 6, 2023
බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාර්ල්ස් රජු අද (06) ලන්ඩන් නගරයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ දී කිරුළු පැළඳුවේය. දෙවැනි එලිසබෙත් රැජින වසර 70ක කාලයක් බ්‍රිතාන්‍ය කිරුළ දරා ඇගේ මරණයෙන් පසු...
බසය ඇළට යයි. මගීහු ඉනිමඟකින් ගොඩට එති
Editor Rata
-
May 2, 2023
හංවැල්ලේ සිට මීගමුව දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බසයක් මිරිස්වත්ත - වතුරුගම මාර්ගයේ ඉදුරුගල්ල ප්‍රදේශයේ දී අද 02) උදෑසන 6.30ට පමණ බෝක්කුවකට පෙරැළීමෙන් මගීන් කිහිප...
ශ්‍රී ලංකාවට නැගෙනහිරින්, දිගින් දිගටම භූමිකම්පා සිදුවෙයි
Editor Rata
-
April 11, 2023
ශ්‍රී ලංකාවට නැගෙනහිරින් නිකොබාර් දූපත් අසළ තවදුරටත් භූමිකම්පා සිදුවෙමින් පවතින අතර ඊයේ සවස 4.51 සිට මේ දක්වා භූමිකම්පා 03ක් සිදුව ඇත. මේ අතර ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව...
විගණන සේවා කොමිසමේ සාමාජිකයෝ දිවුරති
Editor Rata
-
April 10, 2023
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනයට අනුව පත්කෙරුණු විගණන සේවා කොමිෂන් සභාවේ සාමාජික සාමාජිකාවෝ අද (10) කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දුන්හ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව...
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් භූමිකම්පා මාලාවක්
Editor Rata
-
April 9, 2023
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් ඉන්දියන් සාගරයේ අද (09) සවස එක දිගට භූමිකම්පා මාලාවක් සිදුව ඇතැයි ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය පවසයි. ඊයේ (08) රාත්‍රී භූමිකම්පා 06ක්...
1
...
12
13
14
...
143
Page 13 of 143
Latest news
“සත්ව සංගණනය කරන්නේ නිවැරදි දත්ත ගැනීමට නොවේ” – රජය කියයි
March 13, 2025
කොළඹ නගර සභාවට එක්වෙනවා ද ? නැද්ද ? තීරණය 20 වැනි දා
March 13, 2025
බූස්සේ හිටපු බන්ධනාගාර අධිකාරී, ඝාතනය කරයි
March 13, 2025
Online සූදුවෙන් බදු අයකරන්න ක්‍රමයක් සොයයි
March 11, 2025
මුරලිගේ සමාගමට, ඉන්දියාවෙන් විරෝධයක්
March 11, 2025
error:
Content is protected !!