spot_img
spot_imgspot_img

මනම්පිටියේ බස් අනතුරින් 09දෙනකු මරුට, 40ක් රෝහලට

පුවත්

විදෙස්

කඳුරුවෙල සිට අක්කරෙයිපත්තුව දක්වා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක් අද (09) රාත්‍රී පොළොන්නරුව, මනම්පිටිය, කොටලීය පාලමේ ගැටීමෙන් කොටලීය ඔයට පෙරැළී ඇතැයි පොලිසිය පවසයි.

මෙම අනතුරින් පුද්ගලයන් 09 දෙනකු මියගොස් ඇති බවත් අනතුරට ලක් වූ පිරිස් බේරාගැනීමට කටයුතු කරමින් සිටින බවත් වාර්තා වේ.

අනතුරින් තුවාල ලැබූ 40කට වැඩි පිරිසක් මේ වනවිට රෝහල්ගත කර සිටිති. ඒ අතරින් කිහිප දෙනකුගේ තත්වය බරපතල බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!