-1.1 C
New York

පුවත් විශේෂ

ආසාදිත එස්ටීඑෆ් 23ක් ඇතුළු පොලිසියේ 39 දෙනකු ඊයේ සොයාගෙන

පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් 23 දෙනකු හා පොලිසියේ 16 දෙනකු වශයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරීන්  39 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි ඊයේ (02)...

කොළඹ මහ නගර සභා සේවකයන් 09කට කොරෝනා

කොළඹ මහ නගර සභාවේ සේවකයන් 09කට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඊයේ (02) ලැබුණු පීසීආර් වාර්තා අනුව තහවුරු වූ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ...

ගාල්ලෙන් ආසාදිතයන් රැසක්. තොරතුරු මොහොතකින්.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඊයේ (02) දිනයේ කොරෝනා ආසාදිතයන් 10ක් වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වේ. ඊයේ රාත්‍රීවනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා...

බැසිල් අද පාර්ලිමේන්තු යයි ද ?

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම්දීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. අද (03) පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේ දී මෙය සිදුවනු ඇතැයි සඳහන්...

හික්කඩුවෙන් ආසාදිතයන් 05ක්

හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයන් 05 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඔවුන් හික්කඩුව වැල්ලවත්ත හා පිංකන්ද පාර ප්‍රදේශයේ පදිංචි ධීවරයන් බව...

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙම්මාතගම, මාවනැල්ල, බුලත්කොහුපිටිය යන පොලිස් බල ප්‍රදේශ සහ ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයටත් ‌ලෙස නම් කරන...

ආසාදිතයන් තවත් ඉහළට. මුළු ගණන 11,335යි.

කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 275 දෙනකු අද (02) දිනයේ වාර්තා වූ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වාර්තා කරයි. ඒ අනුව මේ දක්වා...

තල්මසුන් රංචුවක් පානදුරේට ආවේ ඇයි ? (විද්‍යාත්මක පැතිකඩ)

පානදුර වෙරළට තල්මසුන් 30-40ක් පමණ රංචුවක් අද (02) පැමිණ සිටි අතර ඔවුන් යළි මුහුදට හරවා යැවීමට ප්‍රදේශවාසීහු සමඟ පොලිසිය, වනජීවී නිලධාරීන් හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ...

කොරෝනා මරණයක් අඩු කරයි

කොරෝනා ආසාදනය වූ ශ්‍රී ලාංකිකයන් අතරින් 22වැනි මරණය සිදුව ඇති බවට රජය විසින් අද (02) උදෑසන නිවේදනය කළ ද එම මරණය කොරෝනා මරණයක් නොවන...

පාසල් ආරම්භය සති දෙකකින් කල් යයි.

2020 තුන්වැනි වාරය සඳහා පාසල් ආරම්භ කිරීම තවත් සති දෙකකින් කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය අද (02) තීරණය කර තිබේ. ඒ අනුව දැනට ක්‍රියාත්මක වන...

ත්‍රිකුණාමලය රෝහලේ වෛද්‍යවරයකුට කොරෝනා

ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රසව හා නාරිවේදය පිළිබඳ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයකුට කොරෝනාා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. වෛද්‍යවරයාට සිය නිවසේ දී රෝගී තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් කරන...

ගාල්ලේ ජනතාවට එක හැන්දකින්, සමාගම්වලට තව හැන්දකින් බෙදන සෞඛ්‍ය අංශය

(මෙවැනි දෙයක් ඔබට හෙට සිදුවනු ඇත. එබැවින් ලිපිය සම්පූර්ණයෙන් කියවන්න. සෞඛ්‍ය අංශ ක්‍රියාත්මක කරන්නේ එක නීතියක් නොවේ.) කොරෝනා ආසාදිත යැයි හඳුනාගත් පුද්ගලයන් හා නිරෝධායනයට යොමු...

Recent articles