Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත් විශේෂ
එන්නතක් දී මොහොතකින්, තරුණියක් නිල් පැහැති වී වමනය දමා මියයයි
Editor Rata
-
July 12, 2023
බඩේ අමාරුවක්ට ප්‍රතිකාර ගැනීමට පේරාදෙණිය රෝහලට ඇතුළු වූ තරුණියකට එන්නත් දෙකක් ලබාදීමෙන් පසු අද (12) උදෑසන මියගොස් ඇතැයි පේරාදෙණිය රෝහල් පොලිසිය පවසයි. මෙම තරුණියගේ මරණය සම්බන්ධයෙන්...
ආන්දෝලනාත්මක, පණුකරඳ ශාකය ඉවත්කරයි
Editor Rata
-
July 10, 2023
මධ්‍යම අධිවේගී මාර්ගය සඳහා සැළසුම් සකස් කිරීමේ දී දැඩි ආන්දෝලනයට තුඩුදුන් පණුකරඳ ශාකය අද (10) සවස කපා ඉවත්කර ඇතැයි දාරළුව ප්‍රදේශයේ පදිංචිකරුවෝ කියති. කිසියම් පිරිසක්...
මනම්පිටියේ බස් අනතුරින් 09දෙනකු මරුට, 40ක් රෝහලට
Editor Rata
-
July 9, 2023
කඳුරුවෙල සිට අක්කරෙයිපත්තුව දක්වා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක් අද (09) රාත්‍රී පොළොන්නරුව, මනම්පිටිය, කොටලීය පාලමේ ගැටීමෙන් කොටලීය ඔයට පෙරැළී ඇතැයි පොලිසිය පවසයි. මෙම...
ශ්‍රී ලංකාවට ආවේණික “හියාරේ කෙතල” ලෝකයට හඳුන්වාදෙති
Editor Rata
-
July 5, 2023
ගාල්ලේ, හියාර රක්ෂිතයේ තිබී හමු වූ කෙතල ශාකයක් මෙතෙක් ලෝකයේ වාර්තා නොවූ නව විශේෂයක් බව පර්යේෂණයකින් තහවරු කර තිබේ. මෙම පර්යේෂණය සිදුකළ ඉන්ද්රඛීල මාදොල, මහාචාර්ය...
තොරණ පෙරැළෙයි
Editor Rata
-
July 5, 2023
ඇසළ පොහොය වෙනුවෙන්, අකුරැස්සේ, මාණිගොඩ ප්‍රදේශයේ ඉදිකර තිබූ තොරණ අයහපත් කාලගුණිික තත්වය සහ දැඩි සුළඟ හේතුවෙන් පෙරැළී ගොස් තිබේ.
“මුතු රාජා“ පැය පහක ගුවන් ගමනකින් යළි නිජබිමට යයි
Editor Rata
-
July 2, 2023
ශ්‍රී ලංකාවේ දී අමානුෂුක වද වේදනාවලට ලක්වූ “මුතු රාජා“ නමැති ඇතා අද (02) විහේෂ ගුවන් යානයකින් තායිලන්තයට ගෙන ගිය අතර එම යානය පැය පහක...
ශ්‍රී ලංකාවට ගිනිකොණදිග මුහුදේ භූමිකම්පාවක්
Editor Rata
-
July 1, 2023
ශ්‍රී ලංකාවට ගිනිකොණ දිගින් දකුණු ඉන්දියන් සාගයේ රිච්ටර් මාපක 5.8ක භූමිකම්පාවක් සිදුව ඇති බව ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය සඳහන් කරයි. ශ්‍රී ලංකා වේලාවෙන් දහවල්...
සුඛෝපභෝගී බසයක් ගිනි ගෙන විනාශ වෙයි
Editor Rata
-
June 30, 2023
යාපනයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් අද (30) අලුයම ගිනිගෙන විනාශ වී ඇැයි පොලිසිය කියයි. මදුරන්කුලිය, කරිකට්ටිට ප්‍රදේශයේ දී මෙලෙස බසය ගිනිගෙන...
සතුන් සහ ශාක එකතුකළ විදේශිකයන් පිරිසක් රිමාන්ඩ්
Editor Rata
-
June 29, 2023
ශ්‍රී ලංකාවට පැමිණ නීති විරෝධී ලෙස සතුන්, ශාක, සත්ව සහ ශාක කොටසක් එකතු කරමින් සිටිය දී සැකපිට අත්අඩංගුවට ගත් විදේශිකයන් තිදෙනකු සහ ඔවුන්ගේ ශ්‍රී...
අලි මිනිස් ගැටුමේ ආදීනව. මිනිසුන් 2032ක් සහ අලි ඇතුන් 6442ක් මියගිහින්
Editor Rata
-
June 28, 2023
සජීව චාමිකර - ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය අද වන විට ඉතා ම දරුණු අලි - මිනිස් ගැටුමක් මෙරට තුළ නිර්මාණය කර ඇත. නිදහසින් පසු...
1
...
10
11
12
...
143
Page 11 of 143
Latest news
“සත්ව සංගණනය කරන්නේ නිවැරදි දත්ත ගැනීමට නොවේ” – රජය කියයි
March 13, 2025
කොළඹ නගර සභාවට එක්වෙනවා ද ? නැද්ද ? තීරණය 20 වැනි දා
March 13, 2025
බූස්සේ හිටපු බන්ධනාගාර අධිකාරී, ඝාතනය කරයි
March 13, 2025
Online සූදුවෙන් බදු අයකරන්න ක්‍රමයක් සොයයි
March 11, 2025
මුරලිගේ සමාගමට, ඉන්දියාවෙන් විරෝධයක්
March 11, 2025
error:
Content is protected !!