spot_img
spot_img

ගාලු පළමු බාලදක්ෂයෝ, වෙරළ පිරිසිදු කරති

පුවත්

විදෙස්

පළමු ගාලු මහින්ද බාලදක්ෂ සමූහය විසින් ඊයේ (30) ගාල්ල කොටුව සහ ඒ අවට වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාමත්මක කරන ලදී.

ඊයේ උදෑසන ගාල්ල බාලදක්ෂ මූලස්ථානය අසළට රැස්වූ මහින්ද විද්‍යාලයීය බාලදක්ෂයන් සමුද්‍ර කෞතුකාගාරය නැරඹීමෙන් අනතුරුව කොටුව සහ වෙරළ පිරිසිදු කිරීම සිදුකළ බාලදක්ෂයෝ ධර්මපාල උද්‍යාන පරිශ්‍රයේ වැඩසටන් කිහිපයක ද නිරතවූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!