spot_img

සචිත්‍රට ඇප ලැබෙයි

පුවත්

විදෙස්

ක්‍රිකට් තරඟ පාවාදීමේ චෝදනාවක් හේතුවෙන් රිමාන්ඩ් කර සිටි හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ඇප මත මුදාහැරීමට අධිකරණය කටයුතු කළේය.

මෙම චෝදනාව සම්බන්ධයෙන් සිදුවන විමර්ශන සඳහා බලපෑම් සිදුකර ඇති බවට කරුණු අනාවරණය නොවන බැවින් මෙලෙස ඇප ම මුදාහැරීමට තීරණය කළ බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

කෙසේ වෙතත්, ඔහුගේ විදේශ ගමන් තහනම් කරමින් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles