Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
විශේෂාංග
දෙහිවල මුහුදට කිඹුලා ආ හැටි ඔබත් දැනගන්න
Editor Rata
-
January 8, 2022
දෙහිවල ආසන්න මුහුදේ දී විසිතුරු මසුන් අල්ලන කිමිඳුම්කරුවකු කිඹුලකුගේ ප්‍රහාරයකට හසු වී මියගිය පුවත් මෙරට පමණක් නොව ජාත්‍යන්තරයේ ද දැඩි අවධානයට ලක්ව තිබිණි. බොහෝ දෙනකු...
“නාඩගම්කාරයෝ” නාඩගමකට එහා යයි
Editor Rata
-
January 5, 2022
ශ්‍රී ලංකාවේ මෙගා ටෙලි නාට්‍ය කලාව කෙරෙහි විචාරකයා සතුව ඇත්තේ ආචීර්ණ කල්පික විචාරයකිි. එයට ප්‍රධාන හේතුව ලෙසින් එම විචාරක පර්ශදය ඉදිරිපත් කරන්නේ එම නිර්මාණවල...
ඔමික්‍රෝන් වලින් බේරෙන්න “සියනොෆාම්” එන්නතට බෑ. ශ්‍රී ලාංකිකයන් නැවත සිතිය යුතුයි
Editor Rata
-
January 5, 2022
කොරෝනා මර්ධනය සඳහා සයිනොෆාම් එන්නත් දෙකම ලබාගෙන ඇතත් ඔමික්‍රෝන් රැල්ලෙන් බේරීමට නම් බූස්ටර් එන්නත අනිවාර්ය අවශ්‍යතාවක් බව සෞඛ්‍ය අංශ පවසයි. සයිනොෆාම් එන්නත් දෙකම ලබාගැනීමෙන් අනතුරුව...
“මුදල් ඉතිරිව නැත. ශ්‍රී ලංකාව බංකොලොත් භාවයේ එළිපත්තේ” – The Guardian අනාවරණය
Editor Rata
-
January 3, 2022
උද්ධමනය වාර්තාගත මට්ටමක් දක්වා ඉහළ යාමෙන් ආහාර මිල රොකට් බවට පත්ව තිබීමත්, භාණ්ඩාගාරය සිඳී යාමත් හේතුවෙන් 2022 වර්ෂයේ දී බංකොලොත් විය හැකි බවට බියෙන්...
rata.lk අනාවරණය නිවැරදියි. ඉන්දියාවෙන් ගෙන්වූ දුම්රිය එන්ජින් ධාවනයෙන් ඉවත්කරලා. කෝටි ගණනක මුදල් වතුරේ
Editor Rata
-
January 1, 2022
ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද රුපියල් කෝටි දුම්රිය එන්ජින් මෙරට දී ප්‍රයෝජනයට ගත නොහැකි බවත්, ඒ සඳහා වැය කළ රුපියල් කෝටි 700ක් නාස්තිකාර වියදමක්...
හෙළ වෙදකමෙන් අතීතයේ වසංගත පාලනය කළ හැටි
Editor Rata
-
December 30, 2021
රෝග පීඩාදිය අපට අලුත් දෙයක් නොවේ. කුරුණෑගල යුගයේ දී ලියවුණු බව කියන පන්සිය පනස් ජාතක පොතේ 177 වැනි ජාතකය වන ''කච්ඡප ජාතකයේ'' අභිවාතක නම්...
ඉතිහාසයෙන් සැඟව ගිය ශ්‍රී ලංකාවේ පළමු වෛද්‍ය විද්‍යාලය යාපනයේ
Editor Rata
-
December 25, 2021
ශ්‍රී ලංකාවේ පළමු වෛද්‍ය විද්‍යාලය ලෙස අප සිතා සිටියේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයයි. එසේ වුව ද හදිසියේ ම අන්තර්ජාලයේ දක්නට ලැබුණු තොරතුරක් අනුව සොයා...
සිරුරේ හැඩය ගැන වෙහෙස වී වැඩක් නෑ. ඔබේ සිරුරේ හැඩය තීරණය වෙන හැටි මෙන්න
Editor Rata
-
December 25, 2021
විවාහක ජෝඩු 1,000ක් පමණ එකම තැනකට රැස්කට සිටිය ද ඔවුන් දෙස හොඳින් නිරීක්ෂණය කරන මානව විද්‍යාඥයකුට ඒ අතරින් විවාහක සැමියන් හා බිරින්දෑවරු සැළකිය යුතු...
ගාලු කොටුවේ “මාරක පිම්ම”, බැම්ම නිසා වෙනස් වෙයි
Editor Rata
-
December 18, 2021
ගාල්ල කොටුවට පැමිණෙන බොහෝ දෙනකු විසින් නැරඹීමට අමතක නොකරන කොඩි ගල මත සිට මුහුදට පණින තරුණයන්ගේ දර්ශනය ඉදිරියේ දී එහි දක්නට නොලැබීමේ තත්වයක් මේ...
අතීත ශ්‍රී ලංකාවේ පාලම් තැනූ හැටි
Editor Rata
-
December 13, 2021
වෙන කවරදාටත් වඩා දැන් ශ්‍රී ලංකාවේ පාලම් ගැන කතිකාවතක් ඇති වී තිබේ. කැලණි ගඟ හරහා බ්‍රිතාන්‍යයන් විසින් ඔරුමත ලෑලි අතුරා ඉදිකරන ලද බෝට්ටු පාලම බ්‍රිතාන්‍ය යුගයේ...
1
...
10
11
12
...
25
Page 11 of 25
Latest news
“සත්ව සංගණනය කරන්නේ නිවැරදි දත්ත ගැනීමට නොවේ” – රජය කියයි
March 13, 2025
කොළඹ නගර සභාවට එක්වෙනවා ද ? නැද්ද ? තීරණය 20 වැනි දා
March 13, 2025
බූස්සේ හිටපු බන්ධනාගාර අධිකාරී, ඝාතනය කරයි
March 13, 2025
Online සූදුවෙන් බදු අයකරන්න ක්‍රමයක් සොයයි
March 11, 2025
මුරලිගේ සමාගමට, ඉන්දියාවෙන් විරෝධයක්
March 11, 2025
error:
Content is protected !!