Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
විදෙස්
රොකට් ප්‍රහාරයකින් කාබුල් නගරයේ 08ක් මරුට
Editor Rata
-
November 22, 2020
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරයට එල්ලවූ රොකට් ප්‍රහාරයක් හේතුවෙන් 08 දෙනකු මියගොස් 30 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි ඇෆ්ගන් බලධාරීහු පවසති. එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන්නේ රොකට්...
අයහපත් කාලගුණය අභ්‍යාවකාශ ගමනට හරස් වෙයි
Editor Rata
-
November 15, 2020
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගගනගාමීන් සිව්දෙනකු යැවීමට සැලසුම් කළ මෙහෙයුම අයහපත් කාලගුණය හේතුවෙන් කල් දැමීමට සිදුවූ බව නාසා ආයතනය පවසයි.ගගනගාමීන් රැගත් Crew - Dragon යානය...
සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරැළී 20ක් මරුට
Editor Rata
-
November 15, 2020
මධ්‍යධරණී මුහුද හරහා යුරෝපයට ගමන්කිරීමට උත්සාහ කළ සංකමණිකයන් පිරිසක් රැගත් බෝට්ටුවක් ලිබියාවට නුදුරින් මුහුදේ ගිලී යෑමෙන් 20දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. ලිබියාවේ බටහිර, සුර්මාන්...
වැම්කෝ සුළි කුණාටුව වියට්නාමය දෙසට හැරෙයි
Editor Rata
-
November 15, 2020
පිලිපීනයට බලපෑම් ඇතිකළ වැම්කෝ සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 53 දක්වා ඉහල ගොස් ඇතැයි එරට බලධාරීහු පවසති. පුද්ගලයන් 22ක් අතුරුදන් වී ඇති අතර සිදුවූ අනතුරු වලින්...
ඉන්දිිිියා පකිස්තාන ගැටුම්. 15ක් මරුට
Editor Rata
-
November 14, 2020
උතුරු කාෂ්මීරයේ ඉන්දියානු හා පකිස්ථාන හමුදා අතර ඇතිවූ ගැටුම් වලින් 15 දෙනකු පමණ මියගොස් 27 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. පකිස්ථාන හමුදාව නිවේදනයක්...
හෙලිකොප්ටර් අනතුරකින් සාම සාධක හමුදාවේ පිරිසක් මරුට
Editor Rata
-
November 13, 2020
ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් සාම සාධක හමුදාවේ සාමාජිකයින් අටදෙනකු මියගොස් තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ යානයේ නවදෙනකු සිටි බවත් ෂර්ම් එල් ෂෙයික් අසල දෛනික...
අවුන්සාන් සූ කි බහුතර බලය දිනාගනියි
Editor Rata
-
November 13, 2020
මියන්මාරයේ මේවනවිට ප්‍රකාශිත මැතිවරණ ප්‍රතිඵල අනුව අවුන්සාන් සූ කී ගේ එන්එල්ඩී පක්ෂය ඉදිරියෙන් සිටින බව වාර්තා වේ. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගය (එන්එල්ඩී) ආසන 346ක් දිනාගෙන ඇති...
පළමු ලෝක යුද්ධයේ අවසානය සමරද්දී බෝම්බ පිපිරීමක්
Editor Rata
-
November 12, 2020
සවුදි අරාබියේ ජෙඩා නගරයේදී විදේශීය තානාපතිවරුන් සහභාගී වූ සැමරුම් උත්සවයක බෝම්බයක් පුපුරායාම හේතුවෙන් සිව් දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. එහිදී ග්‍රීක කොන්සල් කාර්යාලයේ සේවය...
ලෝකයේ ආසාදිතයන් කෝටි 05 ඉක්මවයි
Editor Rata
-
November 9, 2020
ලොවපුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 50 ඉක්මවා තිබේ. ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය විසින් අද උදෑසන නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ එම සංඛ්‍යාව 50,675,047ක් බවයි....
කොරෝනා මධ්‍යයේ පැවැති මියන්මාර මැතිවරණය
Editor Rata
-
November 9, 2020
මියන්මාරයේ මහ මැතිවරණය ඊයේ (08) පැවැත්වුණු අතර කොවිඩි අවදානම ද නොතකා මිලියන ගනනක් ජනතාව ඡන්දය ප්‍රකාශ කළ බව වාර්තා වේ. 2011 වසරේදී හමුදා පාලනය අවසන්...
1
...
63
64
65
...
69
Page 64 of 69
Latest news
දැරියක අපයෝජනය කළ ගුරුවරිය සහ සැමියා හිරගෙට
June 5, 2025
ගාල්ලේ ජාත්‍යන්තර පාසලක දෙමාපියෝ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක
June 5, 2025
මෙරට දුම්රිය සන්නිවේදන පද්ධතිය ලෝකයේ පළමු තැන ලබද්දී, දුම්රිය රියදුරෝ එය එපා කියති
June 3, 2025
අනුදි සියරට පැමිණෙයි
June 2, 2025
මාස එකහමාරක බිළිඳකු, කොරෝනා වයිරසයට ගොදුරු වුණේ ඇයි ?
June 2, 2025
error:
Content is protected !!