Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
විදෙස්
චීන යානය හඳෙන් පස් ගේන්න යයි
Editor Rata
-
November 24, 2020
මිනිසුන් රහිත අභ්‍යවකාශ යානයක් චීනය විසින් අද (24) උදෑසන චන්ද්‍රයා වෙත යවනු ලැබීය. චැන්ජි - 5 යනුවෙන් නම් කර ඇති මෙම යානයේ අරමුණ වන්නේ...
ඔක්ස්ෆර්ඩ් එන්නත වඩාත් සුදුසු බවට අදහසක්
Editor Rata
-
November 24, 2020
බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විසින් වැඩිදියුණු කරන ලද එන්නත කොවිඩ් - 19 රෝගයෙන් වැළකීම සඳහා බෙහෙවින් ඵලදායී බව පර්යේෂකයෝ පවසති. පර්යේෂණ දත්ත පෙන්නුම් කරන්නේ එම එන්නතින්...
අගුල් දැමීමට එරෙහිව බ්‍රිතාන්‍යයේ විරෝධතා
Editor Rata
-
November 24, 2020
බ්‍රිතාන්‍යයේ කොරෝනා අගුලු දැමීමට එරෙහිව පැවති විරෝධතා අතරතුර කලහකාරීව හැසිරුණු 22 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම විරෝධතා ලන්ඩන් හි බෝර්න්මත් නගරයේ සහ ලිවර්පූර් හි පැවැත්විණ. කොරෝනා...
පාරාවෝ මමී ඊජිප්තුවේ කෞතුකාගාරවලට යවයි
Editor Rata
-
November 24, 2020
ඊජිප්තුවේ කයිරෝ නගරයට දකුණින් පිහිටි පාරාවෝ රජවරුන්ට අයත් සුසාන භූමියකින් ඉතා හොඳින් සංරක්ෂණය කරන ලද සිරුරු 100ක් පමණ හමුවී තිබේ. පුරාවිද්‍යාඥයින් පවසන්නේ මේවා වසර 2500ක්...
විෂබීජ නාශක දියර පානය කර රුසියාවේ 07ක් මරුට
Editor Rata
-
November 24, 2020
කොරෝනා වයිරසයෙන් ආරක්ෂාවීම සඳහා භාවිතා කරන විෂබීජ නාශක දියර වර්ගයක් පානය කිරීමෙන් රුසියාවේ යකුටියා කළාපයේ හත්දෙනකු මියගොස් තිබේ. රෝහල්ගත කළ තවත් දෙදෙනකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන...
රොකට් ප්‍රහාරයකින් කාබුල් නගරයේ 08ක් මරුට
Editor Rata
-
November 22, 2020
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරයට එල්ලවූ රොකට් ප්‍රහාරයක් හේතුවෙන් 08 දෙනකු මියගොස් 30 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි ඇෆ්ගන් බලධාරීහු පවසති. එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන්නේ රොකට්...
අයහපත් කාලගුණය අභ්‍යාවකාශ ගමනට හරස් වෙයි
Editor Rata
-
November 15, 2020
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගගනගාමීන් සිව්දෙනකු යැවීමට සැලසුම් කළ මෙහෙයුම අයහපත් කාලගුණය හේතුවෙන් කල් දැමීමට සිදුවූ බව නාසා ආයතනය පවසයි.ගගනගාමීන් රැගත් Crew - Dragon යානය...
සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරැළී 20ක් මරුට
Editor Rata
-
November 15, 2020
මධ්‍යධරණී මුහුද හරහා යුරෝපයට ගමන්කිරීමට උත්සාහ කළ සංකමණිකයන් පිරිසක් රැගත් බෝට්ටුවක් ලිබියාවට නුදුරින් මුහුදේ ගිලී යෑමෙන් 20දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. ලිබියාවේ බටහිර, සුර්මාන්...
වැම්කෝ සුළි කුණාටුව වියට්නාමය දෙසට හැරෙයි
Editor Rata
-
November 15, 2020
පිලිපීනයට බලපෑම් ඇතිකළ වැම්කෝ සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 53 දක්වා ඉහල ගොස් ඇතැයි එරට බලධාරීහු පවසති. පුද්ගලයන් 22ක් අතුරුදන් වී ඇති අතර සිදුවූ අනතුරු වලින්...
ඉන්දිිිියා පකිස්තාන ගැටුම්. 15ක් මරුට
Editor Rata
-
November 14, 2020
උතුරු කාෂ්මීරයේ ඉන්දියානු හා පකිස්ථාන හමුදා අතර ඇතිවූ ගැටුම් වලින් 15 දෙනකු පමණ මියගොස් 27 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. පකිස්ථාන හමුදාව නිවේදනයක්...
1
...
64
65
66
...
71
Page 65 of 71
Latest news
දැවැන්ත හානියට ලොකු වන්දියක්
July 24, 2025
ප්‍රංශය දරුවන්ට රාත්‍රී ඇඳිරි නීතිය පනවයි
July 22, 2025
පුහුණු ජෙට් යානය පාසලකට කඩා වැටී දරුවන් රැසක් මරුට
July 22, 2025
දේශබන්ධු වැරදිකරුයැයි පාර්ලිමේන්තු කමිටුව කියයි
July 22, 2025
නැවත දැනුම් දෙනතුරු මුහුදු යන්න එපා
July 21, 2025