Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
විදෙස්
ඔමික්‍රෝන් හේතුවෙන් දකුණු කොරියාවේ රෝහල් යුද පිටියක සිරි ගනියි
Editor Rata
-
December 17, 2021
ඔමික්‍රෝන් ප්‍රභේදයේ පැතිරීම හේතුවෙන් දකුණු කොරියාවේ රෝහල් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී ගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. ආසාදිතයන් විශාල වශයෙන් පැමිණෙන බැවින් ඇතැම් රෝහල්වල තත්වය යුද්ධයක් සේ...
ඇන්ටාක්ටිකාවේ දැවැන්ත ග්ලැසියරයක් කැඩී යෑමේ අවදානමක
Editor Rata
-
December 14, 2021
ඇන්ටාක්ටිකාවේ දැවැන්ත ත්වයිටිස් ල්ගැසියරයේ විශාල කොටසක් ඉදිරි වසර 5 - 10 අතර කාලය තුළ කැඩී යා හැකි බවට විද්‍යාඥයෝ අනතුරු අඟවති. ඔවුන් පවසන්නේ මෙතෙක් සාපේක්ෂව...
පොලිස් බස් රථයට එල්ල වූ ප්‍රහාරයෙන් දෙදෙනකු මරුට
Editor Rata
-
December 14, 2021
කාෂ්මීරයේ ඉන්දියාව විසින් පාලනය කරන ප්‍රදේශයේදී බස් රථයකට එල්ලවූ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් දෙදෙනකු මියගොස් 14දෙනකු තුවාල ලබා තිබේ. ශ්‍රීනගර් නගරයේ පොලිසි කඳවුරක් ආසන්නයේදී බස් රථයට...
ඔමික්‍රෝන් ආසාදිතයකු මියයයි. ලෝක සෞඛ්‍ය සංවිධානයත් අනතුරු අඟවයි
Editor Rata
-
December 13, 2021
ඔමික්‍රොන් විකෘති ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයකු මියගිය බව බ්‍රිතාන්‍ය රජය පවසයි. මේ අනුව ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ බවට තහවුරු වූ අයකු මරණයට පත්වූ ප්‍රථම...
මෙක්සිකෝවේ ට්‍රක් රථයක් පෙරැළී සරණාගතයන් 54දෙනකු මරුට
Editor Rata
-
December 10, 2021
මෙක්සිකෝවේ දකුණු දිග චිපාස් ප්‍රාන්තයේ දී සංක්‍රමණිකයන් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක් රථයක් අනතුරට ලක්වීමෙන් 54 දෙනකු මියගොස් බොහෝ දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ....
“ආගමේ නාමයෙන් ප්‍රචණ්ඩත්වය පතුරුවන්නන්ට කිසිදු සමාවක් නෑ” – ඉම්රාන් ඛාන්
Editor Rata
-
December 8, 2021
ඉස්ලාමීය හෝ මුහම්මද් තුමාණන්ගේ නාමයෙන් ප්‍රචණ්ඩත්වයට යොමුවන කිසිම අයකුට රජය සමාව නොදෙන බව අගමැති ඉම්රාන් ඛාන් ඊයේ (07) ප්‍රකාශ කළේය. ඉස්ලාමාබාද් හි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී...
ශ්‍රී ලාංකිකයා බේරාගැනීමට උත්සාහ කළ පකිස්තාන ජාතිකයාට එරට ඉහළම සම්මානයක්
Editor Rata
-
December 5, 2021
ශ්‍රී ලාංකිකයකු පහර දී ඝාතනය කිරීමේ සිද්ධියේ දී ඔහු බේරාගැනීමට උත්සාහ කළ පුද්ගලයාට පකිස්තාන රජය විසින් පිරිනමන නිර්භීතකම සඳහාවන දෙවැනි ඉහළම සිවිල් සම්මානය වන...
ශ්‍රී ලාංකිකයකු ඝාතනය වීමෙන් පසු පකිස්ථානයේ සිදුවන දේ
Editor Rata
-
December 4, 2021
කර්මාන්තශාලාවක කළමනාකරුවකු ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයකු පකිස්ථානයේ දී ඝාතනය වීමත් සමඟ ඒ පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් දැඩි ආන්දෝලනයක් හටගෙන තිබේ. මෙම ඝාතනය සම්බන්ධයෙන් වහාම...
පකිස්ථානයේ දී ශ්‍රී ලාංකිකයකු ඝාතනය කරලා. අගමැති අධීක්ෂණයෙන් වහාම පරීක්ෂණ සැකකරුවන් 50ක් අත්අඩංගුවට
Editor Rata
-
December 3, 2021
පකිස්ථානයේ සියල්කොට්හි දී පිරිසක් එක්ව ශ්‍රී ලාංකිකයකුට පහර දී වදහිංසා පමුණුවා පුළුස්සා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අවස්ථාවේ තත්වය පාලනය කිරීමට පොලිසිය...
Google සමාගම මැතිවරණ දැන්වීම් පළකිරීම තහනම් කරයි
Editor Rata
-
December 1, 2021
ලබන වසරේ මැයි මාසයේදී පැවැත්වීමට නියමිත පිලිපීන මැතිවරණයට පෙරාතුව තම වේදිකාවේ දේශපාලන ප්‍රචාරණය තහනම් කරන බව ගූගල් ආයතනය ප්‍රකාශ කර තිබේ. 2020 වර්ෂයේ පැවති ඇමරිකානු ජනාධිපතිවරණයේදී...
1
...
49
50
51
...
69
Page 50 of 69
Latest news
ට්‍රම්ප්, රටවල් 12 ක පුරවැසියන්ට ඇමරිකාව තහනම් කරයි
June 5, 2025
දැරියක අපයෝජනය කළ ගුරුවරිය සහ සැමියා හිරගෙට
June 5, 2025
ගාල්ලේ ජාත්‍යන්තර පාසලක දෙමාපියෝ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක
June 5, 2025
මෙරට දුම්රිය සන්නිවේදන පද්ධතිය ලෝකයේ පළමු තැන ලබද්දී, දුම්රිය රියදුරෝ එය එපා කියති
June 3, 2025
අනුදි සියරට පැමිණෙයි
June 2, 2025
error:
Content is protected !!