spot_img

CATEGORY

විදෙස්

බොරතෙල් මිල, සීඝ්‍රයෙන් පහළට

වසර 04කට පසු බොරතෙල් බැරලයක මිල 6.68%කින් පහත වැටී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඇමෙරිකාවේ තීරු බදු පැනවීමත් සමඟ චීනයත් බදු පැනවීම හේතුවෙන් මෙවැනි තත්වයක්...

ඇමෙරිකාවෙන් චීනයට 104%ක බද්දක්

චීනයෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා 104%ක බද්දක් පැනවීමට ඇමෙරිකාව තීරණය කර තිබේ. එම බදු සංශෝධනය අද (09) සිට ක්‍රියාත්මක වීමට නියමිත බව විදෙස්...

දකුණු කොරියාවේ ජනාධිපති, ධූරයෙන් නෙරපා හරියි

ජනාධිපති යුන් සුක් යෝල් ධූරයෙන් නෙරපා හැරිය යුතුයැයි එරට ව්‍යවස්ථා අධිකරණය අද (04) තීරණය කර තිබේ. ඒ අනුව ඉදිරි දින 60 ඇතුළත ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියෝග...

ලොව කැත ම මාළුවා, වසරේ මාළුවා කළ නවසීලන්තය

ලෝකයේ කැතම සත්වය ලෙස හැඳින්වෙන “Blobfish” නමැති මාළු විශේෂය වසරේ මාළුවා ලෙස නම් කිරිමට නවසීලන්තයේ පරිසරවේදීන් කණ්ඩායමක් කටයුතු කර තිබේ. ඔවුන් මෙය සිදුකර ඇත්තේ නවසීලන්ත...

“X” ජාලය සයිබර් ප්‍රහාරයකින් බිඳ වැටේ

ඉලොන් මස්ක් විසින් පවත්වාගෙන යන ‘X’ සමාජ මාධ්‍ය අවකාශයට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි ඔහු අනාවරණය කර තිබේ. මෙම ප්‍රහාරය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ සහ ඇමෙරිකාවේ ‘X’...

එලෝන් මස්ක්ගේ, SpaceX රොකට්ටුව පුපුරයි

එලෝන් මස්ක්ගේ SpaceX වැඩසටහන යටතේ අභ්‍යාවකාශ ගත කරෙුණු යානයක් පුපුරා ගිය බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මෙම රොකට්ටුව අභ්‍යාවකාශ ගතකර ඇත්තේ ඇමෙරිකාවේ ටෙක්සාස් වලිනි. අභ්‍යාවකාශ...

නළුවෙක්, පවුම් මිලියනයක් වැය කර අනුන්ගේ ණය ගෙවයි

මයිකල් ෂීන් නමැති හොලිවුඩ් නළුවා තම මුදලින් පවුම් මිලියනයක් වැයකර වෙනත් පුද්ගලයන් 900 දෙනකුගේ ණය ගෙවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එංගලන්තයේ දකුණු වේල්සයේ ණය...

ඇමෙරිකාවේ භාෂා අයිතියට ට්‍රම්ප් කළ දේ

ඉංග්‍රීසි නොවන අයට භාෂා අධාර සැපයිය යුතුයැයි ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් විසින් පනවා තිබූ විධායක නියෝගයක් අහෝසි කරමින් වත්මන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්...

බස් දෙකක් ගැටී, 37ක් මරුට

බොලීවියාවේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 37 දෙනකු මියගොස් 39 දෙනකු රෝහල්ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බොලීවියාවේ සුප්‍රසිද්ධ ඔරුරෝ සැණකෙළි අවස්ථාවට සහභාගී...

අලුත් වසංගතයක් එයි ? දැනටමත් මරණ 53ක්

සති කිහිපයක් පුරා කොංගෝ රාජ්‍යයේ ව්‍යාප්ත වෙමින් පවතින රෝග කාරකයක් හේතුවෙන් පුද්ගලයින් 53කට වැඩි පිරිසක් මියගොස් තිබේ. වවුලකුගේ මස් ආහාරයට ගත් දරුවන් තිදෙනකු පැය 48ක්...

Latest news

error: Content is protected !!