2.1 C
New York

පුවත්

ත්‍රිකුණාමලය කලාපයේ පාසල් වසා දමයි

ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ සියලු ම පාසල් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කළ බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් නියෝග කර ඇත. කොරෝනා පැතිරීමේ අවදානම...

ගාල්ලේ පුද්ගලික රෝහලක සැත්කමට ආ කාන්තාවක් ආසාදිතයි

ගාල්ලේ පුද්ගලික රෝහලකට පැමිණි අම්බලන්ගොඩ රන්දොඹේ පදිංචි කාන්තාවක කොරෝනා ආසාදිත බව අද (20) හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි මෙම කාන්තාව අක්ෂි සැත්කමක් සඳහා එම පුද්ගලික...

දෙනියායේ සිට කරාපිටියට ආ කතකට කොරෝනා

එන්නතක් විද ගැනීම සඳහා දෙනියායේ සිට කරාපිටිය ශික්ෂණ රෝහලට පැමිණි 56 හැවිරිදි කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. මෙම කාන්තාව කරාපිටිය...

ගාල්ලේ නිවසේ දී මියගිය පුද්ගලයාට කොරෝනා බව PCR වාර්තාවෙන් තහවුරු වේ

ගාල්ල දෙද්දුගොඩ පිදංචිව සිටිය දී මියගිය පුද්ගලයාගේ මරණය කොරෝනා ආසාදිත මරණයක් බව පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව තහවුරු වී ඇතැයි හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ...

එන්නත ගෙන්වීමට රජය ලෝක බැංකු ණය අපේක්ෂාවෙන්

කොරෝනා එන්නත මිල දී ගැනීම සඳා රුපියල් බිලියන 10ක ණය මුදලක් ලබාගැනීම පිළිබඳ ලෝක බැංකුව සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි වාර්තා වේ. ලෝක බැංකුව සමඟ...

දකුණු පළාතේ ආසාදිතයන් 639 දක්වා ඉහළට

කොරෝනා දෙවැනි රැල්ලේ ආසාදිතයන් 639 දෙනකු දකුණු පළාතෙන් වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. එහි ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පවසන්නේ...

කොළඹ මෝචරිය ඉඩ මදිවෙයි. අමතර ශීතාගාර පහසුකම් සපයයි

කොළඹ පොලිස් මෝචරියේ මළ සිරුරු තැන්පත් කිරීම සඳහා අමතර ශීතාගාර පහසුකම් සැපයීම ඊයේ සිදුකෙරිණි. මේ සඳහා මළ සිරුරු කල්තබාගත හැකි බාහිර අධි ශීත බහාලුමක්...

ඉඳුරුව තුන්දූව හුදකලා කරයි

ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධරී කොට්ඨාසයේ තුන්දූව නැගෙනහිර හා තුන්දූව බටහිර යන ග්‍රාම නිලධාරී කොට්ඨාස දෙකෙන් සමන්විත තුන්දූව ගම්මානය නැවත දැනුම් දෙනතුරු වහාම ක්‍රියාත්මක වන...

ගාල්ලේ විදුහල්පතිවරයකුටත් කොරෝනා

ගාල්ල දිස්ත්‍රික්කයේ පාසලක විදුහල්පතිවරයකුට ද කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛය අංශ පවසයි. මෙලෙස කොරෝනා ආසාදනය වී ඇත්තේ ඉඳුරුව තුන්දූව පාසලේ විදුහල්පතිවරයාටය. පසුගිය දිනවල එම...

කොරෝනා මරණ 171 දක්වා ඉහළට

කොරෝනා ආසාදිත මරණ 06 ක් පිළිබඳ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (19) නිල වශයෙන් නිවේදනය කළේය. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 14 පදිංචි වයස අවුරූදු 39ක කාන්තාවකි....

ගාල්ලේ තුන්වැනි කොරෝනා මරණය අද දෙද්දුගොඩ

ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා හේතුවෙන් සිදුවූ තුන්වැනි මරණය අද (19) දෙද්දුගොඩ දී සිදුව ඇත. මෙලෙස මියගොස් ඇත්තේ කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගත කර නිවසට පැමිණ නිරෝධායනය...

කොරෝනා සෑදී ගාල්ලේ නිරෝධායනයේ සිටි අයෙක් මරුට

කොරෝනා ආසාදනය වී ආරච්චිකන්ද රෝහලේ ප්‍රතිකාර ලබා යළි නිවසට පැමිණ නිරෝධායනය වෙමින් සිටි ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි පුද්ගලයකු අද (19) මියගොස්...

Recent articles