Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
හොරකමේ ගිය පාසල් සිසුන් තිදෙනෙක් ඔවුන්ගේම අසැබි දර්ශන පටිගත කරලා
Editor Rata
-
July 16, 2021
සැකපිට අත්අඩංගුවට ගත් පාසල්වියේ පසුවන සිසුන් තිදෙනකු සොරකම් රැසකට සම්බන්ධ බවත් ඔවුන්ගේ පරිගණක තුළ තිබි ඔවුන්ගේ ම අසභ්‍ය දර්ශන සහිත වීඩියෝ පටිගත කිරීම් සොයාගැනීමට...
ස්ටාර්ලින් ඇතුළු පිරිස නිරෝධායනයෙන් මුදාහරී
Editor Rata
-
July 16, 2021
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උද්ඝෝෂණයක් පැවැත්වූ බව පවසමින් අත්අඩංගුවට ගෙන මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යැවූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලිං ඇතුළු පිරිස නිරෝධායනයෙන්...
දකුණු මුහුදේ ගිනි ගත් නැවක් ගැන ශ්‍රී ලංකාව දන්නේ දින 06කට පසු
Editor Rata
-
July 16, 2021
ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ ගමන් කරමින් තිබූ බ්‍රිටිෂ් ප්‍රයිඩ් නමැති බ්‍රිතාන්‍යයට අයත් නෞකාවකින් බිහිසුණු පණිවිඩයක් මෙරට වරාය අධිකාරියට ලැබිණි. ඒ ශ්‍රී ලංකාවට දකුණු දිග මුහුදේ...
“කොරෝනා පාලනය කළ නොහැකියි” – ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි
Editor Rata
-
July 16, 2021
කෙරෝනා වසංගතයේ වඩාත් දරුණු ප්‍රභේද ලෝකය පුරා ම ව්‍යාප්තවීමේ අවධානමක් ඇති බැවින් වසංගතය වැළැක්වීම දුෂ්කර වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඔවුන් මේ බව ප්‍රකාශ...
අධ්‍යාපනය සඳහා විදේශගතවන අයට එන්නත් සඳහා ලියාපදිංචිවන ලෙස දන්වයි
Editor Rata
-
July 16, 2021
අධ්‍යාපන කටයුතු සඳහා විදේශගවන අය සඳහා එන්නත්කරණය ආරම්භකර තිබේ. ඔවුන් සඳහා ඇමෙරිකාවෙන් ලැබුණු ෆයිසර් එන්නත ලබාදෙන බව දැනගන්නට ඇත. ඇතැම් රටවල් සයිනොෆාම් එන්නත පිළිනොගැනීම හේතුවෙන්...
ඕට්ටු මධ්‍යස්ථාන, වනෝද්‍යාන, ළමා උද්‍යාන ආදී ස්ථාන කිහිපයක සීමා ලිහිල් කරයි
Editor Rata
-
July 16, 2021
දැනට ක්‍රියාත්මක කර ඇති සංචරණ සීමා අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි පහත දැක්වෙන ආකාරයට ලිහිල් කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...
මරදාන පොලිසියේ ගින්නක්
Editor Rata
-
July 16, 2021
මරදාන පොලිසියේ අද (16) අලුයම ගින්නක් හටගෙන ඇත. කොළඹ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ රථ දෙකක් පැමිණ ගින්න පාලනය කර ඇති බවත් විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට...
රිෂාඩ්ගේ නිවසේ සිටි දැරියක් පිළිස්සී මියයයි
Editor Rata
-
July 15, 2021
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කරමින් සිටිය දී සිරුරට ගිනි ඇවිළී පිළිස්සුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දැරියක් අද (15)...
ලොව හොඳම කොටස් වෙළෙඳ පොළ බවට කොළඹ කොටස් වෙළෙඳ පොළ පත්වෙයි
Editor Rata
-
July 15, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (15) දිනයේ සමස්ත කොටස් මිල දර්ශකය ගනුදෙනු සිදුවන අතරතුර ඒකක 8,000 ඉක්මවා ගොස් දිනය අවසානයේ 7,986ක් ලෙස දැක්විනි. ඒ අනුව...
නාවලපිටියේ ජය සමරමින් කෘෂිකර්ම ඇමති නිරෝධායන නීති කඩයි
Editor Rata
-
July 15, 2021
නාවලපිටිය නගර සභාවේ බලය අද (15) තමන් සතුකරගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පෙරටු කරගනිමින් නිරෝධායන නීති නොතකා ජය...
1
...
934
935
936
...
1,241
Page 935 of 1,241
Latest news
සංචාරකයන්ට වැට් බදු, ආපසු දෙයි
July 5, 2025
මීමුරේ යන්න එපා
July 5, 2025
මාරාන්තික සූකර උණ, අවදානම ඉහළට
July 3, 2025
මගී යාත්‍රාවක් පෙරැළී පිරිසක් මරුට
July 3, 2025
Starlink ශ්‍රී ලංකාවේ මිල ගණන් මෙන්න
July 2, 2025