Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
Oximeters ජාවාරමට රැවටෙන්න එපා
Editor Rata
-
August 20, 2021
කොරෝනා ආසාදිතයන්ගේ සිරුරේ ඔක්සිජන් මට්ටම මැන බැලීමට යැයි පවසමින් අළෙවිකරනු ලබන Finger tip pulse Oximeters මේ වනවිට අළෙවි ජාවාරමක් බවට පත්ව ඇතැයි ඖෂධ වේදීහු...
රට පුරා පෙට්‍රල් ෂෙඩ්වල පෝළිම්
Editor Rata
-
August 20, 2021
ශ්‍රී ලංකාවේ දැනට පෙට්‍රල් සහ ඩීසල් ඇත්තේ සීමිත ප්‍රමාණයක් බවට රාවයක් පැතිරයාමත් අද (20) රාත්‍රී සිට රට වසා දැමීමට රජය තීරණය කිරීමත් හේතුවෙන් මේ...
සීනි ගිනි ගණන්. සතොසේ සීනි නෑ
Editor Rata
-
August 20, 2021
මේ වනවිට රටපුරා සීනි හිඟයක් ඇති වී තිබෙන අතර සුදු සීනි කිලෝ ග්‍රෑම් එක්ක රුපියල් 170.00ක මුදලකට අළෙවි වෙයි. කීල්ස් සුපිරි වෙළෙඳ සැල් ජාලයේ සුදු...
ශ්‍රී ලංකාව වසා දමයි. අත්‍යාවශ්‍ය සේවා සාමාන්‍ය පරිදි ගෙදරට වී ඉන්න
Editor Rata
-
August 20, 2021
කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය සළකා අද (20) රාත්‍රී 10.00 සිට මේ මස 30 වැනි දින අළුයම 4.00 දක්වා රට වසා දමන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය...
භියකරු සති කිහිපයකට රටත්, ජනතාවත් ප්‍රවේශ වෙයි. ජීවිතය යදින්නට සිදුවෙයි ?
Editor Rata
-
August 20, 2021
ජාත්‍යන්තර සෞඛ්‍ය තොරතුරු විශ්ලේෂණ ආයතනය හෙවත් Institute for Health Metrics and Evaluation (IHME) මගින් ශ්‍රී ලංකාවේ කොරෝනා තත්වය පුරෝකථනය කරමින් නිකුත්කරන ලද සියලු වාර්තාවන්...
සෞඛ්‍ය සේවා ලොකු පුටුවල වෙනසක් ?
Editor Rata
-
August 20, 2021
කොරෝනා පාලනය කිරීමට නොහැකි වීමේ එක් හේතුවක් වන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනගෙන් ඊට ලැබෙන දායකත්වය අඩුවීම බව සඳහන් කරමින් ඔහු එම...
උණවටුන රූගත කිරීම සෞඛ්‍ය ආරක්ෂිත බව එහි නිෂ්පාදන කණ්ඩායම කියයි
Editor Rata
-
August 19, 2021
උණවටුන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් විදේශීය රූපවාහිනී වැඩසටහන් මාලාවක් රූගත කිරිම සෞඛ්‍ය අංශවල අවසරයෙන් සහ අධීක්ෂණය යටතේ සිදුවන බවත්, සිනමා හා ටෙලි නිර්මාණය ද රැකියා...
ගාල්ලේ SOS ළමා ගම්මානයටත් කොරෝනා රිංගයි
Editor Rata
-
August 19, 2021
ගාල්ලේ හපුගල පිහිටි එස්.ඕ.එස්. ළමා ගම්මානයෙන් ද කොරෝනා ආසාදිත ළමුන් දෙදෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. රෝග ලක්ෂණ දක්නට ලැබීම හේතුවෙන් පුද්ගලික රෝහලකින් කරගන්නා...
දෛනික මරණ 200 ආසන්නයටම එයි
Editor Rata
-
August 19, 2021
කොරෝනා ආසාදනයෙන් මියගිය පුද්ගලයන් 186 දෙනකු පිළිබඳ රජයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (19) තහවුරු කර තිබේ. මෙම මරණ සිදුව ඇත්තේ ඊයේ (18) දිනයේ...
දුම්රිය දෙපාර්තමේන්තුව කොරෝනා ආකරයක් ? දුම්රිය ගමන් ගැන සාකච්ඡාවක්
Editor Rata
-
August 19, 2021
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් විශාල පිරිසක් කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ඇතැයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් කීවේය. අද (19) සවස් වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ කොරෝනා...
1
...
891
892
893
...
1,241
Page 892 of 1,241
Latest news
මීමුරේ යන්න එපා
July 5, 2025
මාරාන්තික සූකර උණ, අවදානම ඉහළට
July 3, 2025
මගී යාත්‍රාවක් පෙරැළී පිරිසක් මරුට
July 3, 2025
Starlink ශ්‍රී ලංකාවේ මිල ගණන් මෙන්න
July 2, 2025
හික්කඩුවේ දී තවත් යාත්‍රාවක් අනතුරට ලක්වෙයි
June 28, 2025