spot_img

CATEGORY

පුවත්

වත්තල පොලිසියට මැරයන් රිංගලා යැයි චෝදනා. ඡායාරූප ගත්තා යැයි පොලිසියෙන් යතුරුපැදිකරුවන්ට කෙනෙහිළි ?

වත්තල දී යතුරුපැදිකරුවන් කිහිප දෙනකුට තුවාල සිදුකරමින් අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය හා සම්බන්ධ මැරයන් වත්තල පොලිසියේ ගැවසෙන බව සමස්ත ලංකා යතුරුපැදි කරුවන්ගේ සංගමය චෝදනා...

රට වසා තිබිය දී කොළඹ කොටස් වෙළෙඳ පොළ කප් ගහයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (28) මීට සුළු මොහොතකට පෙර සමස්ත කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ සමස්ත කොටස් මිල දර්ශකය මෙතෙක් ලබාගත් වැඩිම අගය වන...

රාජ්‍ය හා පුද්ගලික සේවා ආරම්භ කිරීමේ ‍වේලාව වෙනස් කරයි

රට යළි විවෘත කළ පසු රාජ්‍ය සේවකයන්ගේ වැඩ ආරම්භය උදෑසන 9.00ට සහ පෞද්ගලික ආයතන සේවකයන්ගේ සේවා ආරම්භක වේලාව උදෑසන 10.00ට සිදුකිරීමත් රජය තීරණය කර...

අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වැඩිකිරීමට කැබිනට් අනුමැතිය නෑ

කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්ති මිල වැඩිකිරීමට ඊයේ (27) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලැබී නැත. දැනට වරායේ හිරවී තිබෙන අත්‍යාවශ්‍ය භාණඩ සහිත...

රට විවෘතකිරීම ගැන යුද හමුදාපති කියයි

රට විවෘතකිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතත් ඉදිරි දින තුනේ දී ඒ පිළිබඳ තීරණය කරන බවත් රට විවෘත කළ පසු රාජ්‍ය ආයතන පවත්වාගෙන...

සහල් සඳහා පනවා තිබූ පාලන මිල ඉවතට

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. එමෙන් ම සහල් මෙට්‍රික් ටොන් 100,000ක්...

“ශාක්‍ය ජනපදය” දශක කිහිපයක් ම දේශපාලන ගරානාවක් ද ? අතීත කතා මෙන්න

ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලය ලබාගත් දේශපාලන පක්ෂ කිහිපයක් විසින් ම විවිධ ව්‍යාපෘත හඳුන්වාදෙමින් කෝටි ගණනක් මුදල් විනාශ කර දැමූ පිළියන්දල රෙජිඩේල් නමැති ඉඩමේ යහපාලන...

එක්ස්පෝ ලංකා වාර්තා පිහිටුවමින් කොටස් වෙළෙඳ පොළ තවත් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (27) දිනයේ ගනුදෙනු 38,435ක් සිදු කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,774ක් බවට පත්විය. දිනයේ ගනුදෙනු අතරතුර සමස්ත කොටස් මිල...

නොරොච්චෝල බලාගාරයට ගල්අඟුරු ගෙන ගිය ඉන්දීය බත්තලක් අනතුරට ලක්වෙයි

නොරෝච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයට ගල් අඟුරු ගෙන යමින් තිබූ බත්තලක් සුළඟට සුව ඉලන්තඩිය වෙරළ ආසන්නයට ගසාගෙන ගොස් ඇතැයි පොලිය පවසයි. මේ බත්තල ඉන්දියාටව අයිති...

දියවන්නා ඔයත් බේරේ වැවක් වන ලකුණු

දියවන්නා ඔයේ පාවෙමින් තිබූ තෙල් තට්ටුව සම්බන්ධ පරීක්ෂණ පැවැත්වූ මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ බුත්ගමුව ඇළට අපද්‍රව්‍ය බැහැර කිරීම හේතුවෙන් ජලය බැස නොයාමෙන් ඇතිවූ තත්වයක්...

Latest news