Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
කොරෝනා මාරාන්තික කරන මිනිස් ජානයක් සොයා ගනී
Editor Rata
-
January 15, 2022
කොරෝනා ආසාදනය වූ පසු මියයාමේ අවදානම වැඩකිරීමට හේතුවන ජානයක් සොයාගත් බව පෝලන්ත විද්‍යාඥයෝ පිරිසක් පවසති. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ මෙම ජානය සහිත පුද්ගලයන් හඳුනාගෙන එන්නත් සඳහා...
ළමයි දෙදෙනකු මුහුදේ ගිලී අතුරුදන්
Editor Rata
-
January 15, 2022
වාලච්චේන, කිරාන් මුහුදේ දිය නෑමට ගිය ළමුන් දෙදෙනකු අතුරුදන්ව ඇතැයි වාලච්චේන පොලිසිය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 15ක සහ 16ක පිරිමි ළමුන් දෙදෙනෙකි. ඔවුන්...
සංගක්කාර රටේ සියලු දෙනාට දුන් විශේෂ පණිවිඩය
Editor Rata
-
January 15, 2022
“අපි පුංචි අභ්‍යාසයක් කරමු. ඔබට මා ඇසෙනවා ද ?” ඔහු තම දකුණත ඔසවා මෙසේ අසයි “මෙතන ඇඟිලි කීයක් තිබෙනවා ද ? පහයි. ඉතාමත් හොඳයි. හරි, ඔබ...
ගුරු විදුහල්පතිවරුන් වෙනුවෙන් අලුත් ගැසට් නිවේදනයක්. තවත් ඉල්ලීම් ලැබෙයි
Editor Rata
-
January 15, 2022
ගුරු විදුහල්පති සේවාව සංවෘත සේවාවක් බවට පත්කිරීමේ ගැසට් නිවේදනය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත්කර තිබේ. අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා විසින් නිකුත්කර ඇති මෙම ගැසට්...
පොල් ගිනි ගණන් වෙයි. ගෙඩියක් 130ක් වන ලකුණු ?
Editor Rata
-
January 14, 2022
වාර්ෂික පොල් ඵලදාවේ විශාල අඩුවක් දක්නට ලැබෙන නිසා ඉදිරි සති කිහිපයේ දී මෙරට පොල් මිල ඉහළ යනු ඇතැයි ද ඒ සමඟම පොල්තෙල් මිල ද...
බෙන්තොට හෝටලයකින් කොරෝනා පොකුරක්
Editor Rata
-
January 14, 2022
බෙන්තොට සංචාරක හෝටලයකින් කොරෝනා පොකුරක් වාර්තාවන බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම හේටලයේ සිටි විදෙස් සංචාරකයන් 03 දෙනකු ඇතුළු සේවකයන් 25 දෙනකු මෙලෙස කොරෝනා ආසාදිතයන් ලෙස...
රිච්මන්ඩ් ආදි සිසුවෙක් රටේ ඉහළම පරිපාලන තනතුරකට ?
Editor Rata
-
January 14, 2022
මෙතෙක් ජනාධිපති ලේකම් ලෙස කටයුතු කළ පී.බී.ජයසුන්දර ජනාධිපති ලේකම් ධූරයන් අද (14) සමුගත්තේය. ඒ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සමුදීමේ උත්සවයක් ද පැවැත්වූ බව...
පුවත්පත් මණ්ඩලයේ සභාපති, ජනපතිගේ ක්‍රියාවක් විවේචනය කරයි
Editor Rata
-
January 14, 2022
ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ එම ධූරයන් ඉවත්කළ පසු ජනාධිපති නියෝගයෙන් යළි පත්කිරීම සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් දැක්වීමක් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ...
පාස්කු ප්‍රහාරයට දින 1,000යි. තවත් බෝම්බයක් පුපුරන බව අගරදගුරු අනතුරු අඟවයි
Editor Rata
-
January 14, 2022
පාස්කු ප්‍රහාරයට අද (14) දින 1,000ක් සම්පූර්ණ විය. ඒ වෙනුවෙන් විශේෂ දේව මෙහෙයක් අද පෙරවරුවේ තේවත්ත ලංකා අප ස්වාමි දූ ජාතික බැසිලිකාවේ දී සිදුකෙරිණි....
ආයුර්වේද වෛද්‍යවරු වසර 03කින් බඳවාගෙන නෑ. උපාධිධාරීන් නිවෙස්වල
Editor Rata
-
January 14, 2022
ආයුර්වේද, සිද්ධ සහ යුනානි උපාධිධාරී වෛද්‍යවරුන් 1,005 දෙනකුට මෙතෙක් රැකියා ලැබී නැතැයි රැකියා විරහිත උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. 2018 වර්ෂයේ සිට උපාධිය ලබාගත් වෛද්‍යවරුන්...
1
...
770
771
772
...
1,241
Page 771 of 1,241
Latest news
සංචාරකයන්ට වැට් බදු, ආපසු දෙයි
July 5, 2025
මීමුරේ යන්න එපා
July 5, 2025
මාරාන්තික සූකර උණ, අවදානම ඉහළට
July 3, 2025
මගී යාත්‍රාවක් පෙරැළී පිරිසක් මරුට
July 3, 2025
Starlink ශ්‍රී ලංකාවේ මිල ගණන් මෙන්න
July 2, 2025