spot_img
spot_imgspot_img

රිච්මන්ඩ් ආදි සිසුවෙක් රටේ ඉහළම පරිපාලන තනතුරකට ?

පුවත්

විදෙස්

මෙතෙක් ජනාධිපති ලේකම් ලෙස කටයුතු කළ පී.බී.ජයසුන්දර ජනාධිපති ලේකම් ධූරයන් අද (14) සමුගත්තේය. ඒ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සමුදීමේ උත්සවයක් ද පැවැත්වූ බව වාර්තා වේ.

ඔහුගෙන් හිස්වන ජනාධිති ලේකම් ධූරයට ගාමිණී සේදර සෙනරත් පත්වීමට ඉඩ ඇති බව ඉහළම දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ගාමිණී සේදර සෙනරත් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුවෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!