Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
ගම්මාන 5ක් හුදකලා කරයි
Editor Rata
-
October 11, 2020
අත්තනගල්ල සහ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාලිගාතැන්න කුරිකොටුව සහ එළුවාපිටිය යන ගම්මාන තුනත් මන්නාරම පට්ටිටෝට්ම් සහ පෙරියකඩෙයි යන ගම්මාන දෙකත් නැවත දැනුම්දෙන තුරු...
පොලිස් ලොක්කන් පිරිසකට මාරුවීම්
Editor Rata
-
October 11, 2020
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පොලිස්පති නීති, විනය හා කල්ක්‍රියා දිසාවට අමතරව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කර තිබේ. ඊට අමතරව ගාල්ල දිසාව භාරව කටයුතු කළ...
බදුයිදීන් සහෝදරයා මුදාහැරීම ගැන නීතිපති සොයයි
Editor Rata
-
October 11, 2020
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ ප්‍රධාන විමර්ශන නිලධාරීවරයාට හෙට (12) දිනයේ තමා හමුවට පැමිණෙන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා දැනුම් දී...
කොරෝනා මර්ධනයට බීසීජී එන්නත අතහදාබලයි
Editor Rata
-
October 11, 2020
ක්ෂය රෝගය වැළැක්වීම සඳහා 1921 වර්ෂයේ දී සංවර්ධනය කරන ලද බීසීජී එන්නත කොරෝනා රෝගීන්ගේ ජීවිත බේරාගැනීම සඳහා යොදා ගත හැකිදැයි යන්න පිළිබඳ එක්සත් රාජධානියේ...
ගාල්ලේ මහ යතිවරයෙක් නික්ම යති.
Editor Rata
-
October 11, 2020
ගාල්ල මකුළුව බුද්ධසිංහාරාම පුරාණ විහාරයේ විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ද්විතීක අධිකරණ සංඝනායක සහකාර අධ්‍යාපන අධ්යක්ෂ (පිරිවෙන්) කෙරදේවල පුඤ්ඤරතන නා හිමියෝ අපවත්වී වදාළහ. 53 වසරක් ආයු වැළඳූ...
අවුකන පුද බිම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට
Editor Rata
-
October 11, 2020
ඓතිහාසික අවුකන බුද්ධ ප්‍රතිමාව සහිත පූජා භූමියේ නඩත්තු කටයුතු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතට පත්කර තිබේ. පසුගිය දිනක ජනාධිපති ගෝඨාභය රාජපපක්ෂ මහතා එම භූමියේ සංචාරයක නිරතවූ...
මිනුවන්ගොඩ කොරෝනා පොකුර 103 කින් ඉහළට
Editor Rata
-
October 10, 2020
කොරෝනා ආසාදිතයන් 103 දෙනකු අද (10) දින වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවති දෙපාර්තමේන්තුව පැය 21.00ට නිකුත් කළ වාර්තාවක දැක්වේ. ඒ සියලුම දෙනා මිනුවන්ගොඩ ඇඟළුම්...
කොරෝනා තර්ජනය හමුවේ පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය
Editor Rata
-
October 10, 2020
ශිෂ්‍යත්ව විභාගය හෙට (11) දිනයේ දී සෞඛ්‍යාරක්ෂිතව පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් මෙම විභාගය පැවැත්වෙයි. විභාග මධ්‍යස්ථාන...
කටුනායක කම්හලක 11ට කොරෝනා
Editor Rata
-
October 10, 2020
කටුනායක නිදහස් වෙළෙඳ කලාපයෙ ්පිහිටි ඇඟලුම් කම්හලක තවත් සේවකයන් 11 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව අද (10) තහවුරු කරගත් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...
රුවන්පුර විද්‍යාපීඨය තාවකාලිකව වසා දමයි.
Editor Rata
-
October 10, 2020
කහවත්ත, වැල්ලන්දුර පිහිටි රුවන්පුර අධ්‍යාපන විද්‍යාපීඨය තාවකාලිකව වසා දැමූ බව එහි පාලන අධිකාරිය පවසයි. ගොඩකවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ප්‍රකාශ කළේ එම විද්‍යාපීඨයේ සිසු සිසුවියන්...
1
...
1,223
1,224
1,225
...
1,230
Page 1,224 of 1,230
Latest news
අපේ කරුණාරත්න සර්
April 15, 2025
දින තුනක දී, අධිවේගයේ ආදායම කෝටි 13 ඉක්මවයි
April 14, 2025
වාහන තුනක් ගැටී අයෙක් මරුට. 19 දෙනකු රෝහලේ
April 14, 2025
සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා
April 14, 2025
සූරිය කෝෂවලින් විදුලිය එපා කියයි
April 14, 2025
error:
Content is protected !!