Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
දොඩංදූව ධීවර වරායේ PCR පරීක්ෂණ කරන අයුරු
Editor Rata
-
November 3, 2020
ගාල්ල දොඩංදූව ධීවර වරායේ ධීවරයන් හා අනෙකුත් සේවාවන්හි යෙදෙන ධීවර ප්‍රජාවගේ පීසීආර් පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබා ගැනීම සෞඛ්‍ය අංශ විසින් අද (03) සිදුකරනු ලැබීය....
ගාල්ල ධීවර වරාය තාවකාලිකව වසා දමයි. ආසාදිතයකු වරායට ඇවිත්.
Editor Rata
-
November 3, 2020
කොරෝනා ආසාදිතයකු පැමිණි බවට ලැබුණු තොරතුරක් හේතුවෙන් ගාල්ල ධීවර වරාය අද (03) තාවකාලිකව වසා දැමා තිබේ. මෙලෙස වසා දැමීමට හේතු වී ඇත්තේ රත්ගම සෞඛ්‍ය වෛද්‍ය...
ගාල්ල දිස්ත්‍රික්කයේ ආසාදිත 06 දෙනකුගේ තොරතුරු
Editor Rata
-
November 3, 2020
කොරෝනා ආසාදිත බවට ඊයේ (02) තහවුරු කරගත් පිරිස අතරින් ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් 06 දෙනකු පිළිබඳ තොරතුරු අප වෙත ලැබී තිබේ. හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය...
කොළඹින් තවත් මරණ දෙකක්. මුළු මරණ 23යි.
Editor Rata
-
November 3, 2020
කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයන් දෙදෙනකු කොළඹ ජාතික රෝහලේ දී මියගොස් ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව අද (03)...
ජා-ඇල ආයුර්වේද රෝහල වසා දමයි.
Editor Rata
-
November 3, 2020
සාත්තු සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් ජා-ඇල ආනියකන්ද ආයුර්වේද රෝහල ඊයේ (02) රාත්‍රී සිට වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන...
ආසාදිත එස්ටීඑෆ් 23ක් ඇතුළු පොලිසියේ 39 දෙනකු ඊයේ සොයාගෙන
Editor Rata
-
November 3, 2020
පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් 23 දෙනකු හා පොලිසියේ 16 දෙනකු වශයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරීන් 39 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි ඊයේ (02)...
කොළඹ මහ නගර සභා සේවකයන් 09කට කොරෝනා
Editor Rata
-
November 3, 2020
කොළඹ මහ නගර සභාවේ සේවකයන් 09කට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඊයේ (02) ලැබුණු පීසීආර් වාර්තා අනුව තහවුරු වූ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ...
ගාල්ලෙන් ආසාදිතයන් රැසක්. තොරතුරු මොහොතකින්.
Editor Rata
-
November 3, 2020
ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඊයේ (02) දිනයේ කොරෝනා ආසාදිතයන් 10ක් වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වේ. ඊයේ රාත්‍රීවනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා...
බැසිල් අද පාර්ලිමේන්තු යයි ද ?
Editor Rata
-
November 3, 2020
බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම්දීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. අද (03) පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේ දී මෙය සිදුවනු ඇතැයි සඳහන්...
හික්කඩුවෙන් ආසාදිතයන් 05ක්
Editor Rata
-
November 2, 2020
හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයන් 05 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඔවුන් හික්කඩුව වැල්ලවත්ත හා පිංකන්ද පාර ප්‍රදේශයේ පදිංචි ධීවරයන් බව...
1
...
1,186
1,187
1,188
...
1,218
Page 1,187 of 1,218
Latest news
Online සූදුවෙන් බදු අයකරන්න ක්‍රමයක් සොයයි
March 11, 2025
මුරලිගේ සමාගමට, ඉන්දියාවෙන් විරෝධයක්
March 11, 2025
රෝයල් පාර්ක් වරදකරු නිදහස් කළාට, හිටපු ජනපති වන්දි ගෙවයි
March 11, 2025
ආහාර විෂ වී පාසල් සිසුන් 50ක් රෝහලේ
March 11, 2025
USAID නැතිව ශ්‍රී ලංකා රජයත් අමාරුවේ වැටෙයි ?
March 11, 2025
error:
Content is protected !!